Q. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්' ලෙස ද?
A / R. “සිහිනයෙන් සිදු වන ශුක්‍ර මෝචනය හැර ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍රධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.” http://pitaka.lk/books/rc/Upasampada_Sheelaya.htm...
“ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (පළමුපැණවීමයි.)
“සිහින විනා ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (දෙවනපැණවීමයි.) ...
(සිතාමතා ශුක්‍ර මෝචනය - "intentional (sañcetanikā) emission of semen”)
3.1. සුක්කවිසට්ඨිශික්‍ෂාපදය >>>
http://www.thripitakaya.org/tipitakaya/Index/1041?s=23661