259. ස්වයංවින්දනය තහනම් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්' ලෙස ද?

A / R. “සිහිනයෙන් සිදු වන ශුක්‍ර‍ මෝචනය හැර ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.” http://pitaka.lk/books/rc/Upasampada_Sheelaya.htm...

“ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (පළමුපැණවීමයි.)
“සිහින විනා ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (දෙවනපැණවීමයි.) ...

(සිතාමතා ශුක්‍ර මෝචනය - "intentional (sañcetanikā) emission of semen”)

3.1. සුක්කවිසට්ඨිශික්‍ෂාපදය >>>
http://www.thripitakaya.org/tipitakaya/Index/1041?s=23661

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll