586. තිරයට ඇබ්බැහිවීම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පිංවතුනි නිතර නිතර පරිගණක ක්‍රීඩා කිරීම අයත් වන්නේ මෝහයට ද?

A. අමතර කරුණක්: වීඩියෝ ක්‍රිඩාවලට ඇබ්බැහිවීම, අන්තර්ජාලයට ඇබ්බැහිවීම, තිරයට ඇබ්බැහිවීම ආදී මෙකල සුලබව දැකිය හැකි බොහෝ මානසික ව්‍යාධීන්, ඛේදවාචක දක්වා ගමන් කර මුළු මහත් ජීවිතය ම ගිල ගැනීමට පෙර දැඩි වීර්යයෙන් / වෙනත් ඵලදායී දෙයකට (හිත යොමුකිරීමෙන්,) යොමුවීමෙන් ආදියෙන් ඉන් මිදීම අවශ්‍ය ම ය.

Video game addiction / වීඩියෝ ක්‍රිඩා ඇබ්බැහිවීම | Internet addiction disorder / අන්තර්ජාලයට ඇබ්බැහිවීම | Screen addiction / තිරයට ඇබ්බැහිවීම ආදී (සිංහල හෝ ඉංග්‍රීසි) මූලපද (keywords) යොදා සෙවීමෙන්, මේ පිළිබඳව දැනුවත් වීමට හා මෙයින් මිදීමට හැක.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll