Q. "රුපං ජිරති මච්චානං නාම ගොත්තං න ජිරති" යන (ප්රසිද්ධ) පාඨය ඇත්තේ කොතැනකද?
A / R. නජීරති සූත්රය.
‘‘රූපං ජීරති මච්චානං, නාමගොත්තං න ජීරති;
රාගො උප්පථොති වුච්චති.
{("සත්ත්වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී.) [ලෝභය ධර්මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි.]"}