475. නාම-රූප පරිච්ඡේදය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නාම රුප පර්ච්චෙදයක් යනු කුමක්ද?

A / R. (… පරිච්ඡින්න …) “මේ අනන්තාවකාශයෙහි පැතිර පවත්නා වූ අනන්ත ලෝක ධාතූන්හි මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම නාගාසුරාදි නොයෙක් නම්වලින් පෙනී සිටින සියලු සත්ත්වයෝ ම ස්කන්ධයෝ ම ය. හෙවත් නාම රූප ධර්ම සමූහයෝ ය.

ස්කන්ධයන් හැර සත්ත්වයාය, පුද්ගලයාය, දෙවියාය, මිනිසාය කියා අමුතුවෙන් කිසිවෙක් නැත්තේය.”

1. https://pitaka.lk/books/chathurarya-sathya/9-1.html
>>>
https://pitaka.lk/books/chathurarya-sathya/9-6.html
2. https://pitaka.lk/main?n=231063
3. https://pitaka.lk/main?n=231071&p=56
4. https://pitaka.lk/main?n=221615
5. http://www.thripitakaya.org/tipitakaya/Index/725?s=23993
{(…) https://pitaka.lk/main?n=541016&p=49
https://pitaka.lk/main?n=541017&p=51 (…)}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll