Q. නාම රුප පර්ච්චෙදයක් යනු කුමක්ද?
A / R. (… පරිච්ඡින්න …) “මේ අනන්තාවකාශයෙහි පැතිර පවත්නා වූ අනන්ත ලෝක ධාතූන්හි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම නාගාසුරාදි නොයෙක් නම්වලින් පෙනී සිටින සියලු සත්ත්වයෝ ම ස්කන්ධයෝ ම ය. හෙවත් නාම රූප ධර්ම සමූහයෝ ය.
ස්කන්ධයන් හැර සත්ත්වයාය, පුද්ගලයාය, දෙවියාය, මිනිසාය කියා අමුතුවෙන් කිසිවෙක් නැත්තේය.”
1. https://pitaka.lk/books/chathurarya-sathya/9-1.html
>>>
https://pitaka.lk/books/chathurarya-sathya/9-6.html
2. https://pitaka.lk/main?n=231063
3. https://pitaka.lk/main?n=231071&p=56
4. https://pitaka.lk/main?n=221615
5. http://www.thripitakaya.org/tipitakaya/Index/725?s=23993
{(…) https://pitaka.lk/main?n=541016&p=49
https://pitaka.lk/main?n=541017&p=51 (…)}