[Watch in 4K — Recommended Resolution.]


935. මේ භවයේ දී ම සෝවහන් වෙන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගොඩක් අයට ඕන මේ ආත්මෙදිම සෝවාන් ඵලයට හෝ පත් වී මේ සසර ගමන කෙටි කර ගැනීමටයි..ඒත් ගොඩක් දෙනෙක්ට ඒ ගමන ආරම්භ කරන්න ඕන කොතනින්ද,පියවරෙන් පියවර ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ...ඒ පිළිබඳව හොඳින් දන්න අය පැහැදිලිව පියවරෙන් පියවර ඒ ගමන යන හැටි කියා දෙනවානම් ඒක ලොකු පිනක් වෙනවා...තෙරුවන් සරණයි!


A. 1. පුළුවන් තරං සිල්වත් වෙන්න.

2. පුළුවන් තරං නිවැරදි දහම් දැනුමෙන් සන්නද්ධ වෙන්න.

3. සමථ - විපස්ස්සනා හෝ විපස්සනා භාවනාව ම හෝ “සප්ත විශුද්ධිය” ට අනුව වඩන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll