Q. ස්වයං වින්දනය තුළින් තුන්වන සිල්පදය බිදේ ද?
A. ස්වයං වින්දනයෙන් සිල් පදය නම් බිඳෙන්නේ නැත; එහෙත් බොහෝ අකුසල්/පව් සිත් ඇති වේ, එය දෙලොවට ම හානිදායක විය හැක - http://pitaka.lk/2410207/cs,aps
[ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ද (මනො විද්‍යාත්මකව) මානසික ගැටළුවකි.]

{ඉහත පිළිතුරෙන් යමෙක් ස්වයං වින්දනයට අනුබලයක් හෝ පෙළඹවීමක් හෝ ඊට පක්ෂ/විරුද්ධ යමක් (උත්ප්‍රේරණයක් හෝ අවප්‍රේරණයක්) ලබා නොගත යුතුය - එය (බෞද්ධ) මනෝ විද්‍යාත්මක (හොඳ/නරක සහිත) කාරණයක් ද වන බැවිණි; ඒ පිළිබඳව මෙහි ලා සාකඡචා කිරීමට මා පෞද්ගලිකව ම නොකැමැති ය.}