Q. බුදුපියාණන්වහන්සේ යම් අවස්ථාවක දේශණා කරනව මේ සාසනයට හානිය සිදුවන්නේ චාරිත්‍ර වාරිත්‍ර පිලිබද (ඒවගේ මතක) ගැටලුවක් ඇතිවීමෙන් නොව මාර්ගය පිලිබද ගැටලු හා වැරදි ඇතිවීමෙන් බව ඒ සූත්‍රය දැනගැනීමට අවශයි. දැ. ගැ. පි.
A / R. “ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි ආජීවය හෙතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හෙතුකොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිර තෙමේ කීය.
“ආනන්දය, යම් මේ ආජීවය හෙතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හෙතුකොටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්දය, මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සංඝයා කෙරෙහි විවාදයෙන් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය."
සාමගාම සූත්‍රය.
http://pitaka.lk/20104/cs,aps

A. “ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිර තෙමේ කීය.
“ආනන්දය, යම් මේ ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්දය, මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සංඝයා කෙරෙහි විවාදයෙන් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.
"භන්තෙ, පුග්ගලා භගවන්තං පතිස්සයමානරූපා විහරන්ති තෙපි භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදං ජනෙය්‍යුං අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. ස්වාස්ස (සොස්ස (සී. පී.), ස්වායං (ක.)) විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සාන’’න්ති. අප්පමත්තකො සො, ආනන්ද, විවාදො යදිදං - අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. මග්ගෙ වා හි, ආනන්ද, පටිපදාය වා සඞ්ඝෙ විවාදො උප්පජ්ජමානො උප්පජ්ජෙය්‍ය; ස්වාස්ස විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං."
{R / R. "එවං ආගතෙ පන තස්මිං ආයස්මන්තෙ මහාකස්සපත්ථෙරො භික්ඛූ ආමන්තෙසි – “ආවුසො, කිං පඨමං සඞ්ගායාම, ධම්මං වා විනයං වා”ති? භික්ඛූ ¶ ආහංසු – “භන්තෙ, මහාකස්සප, විනයො නාම බුද්ධසාසනස්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං නාම හොති. තස්මා පඨමං විනයං සඞ්ගායාමා”ති. “කං ධුරං කත්වා”ති? “ආයස්මන්තං උපාලි”න්ති. “කිං ආනන්දො නප්පහොතී”ති? “නො නප්පහොති”. අපි ච ඛො පන සම්මාසම්බුද්ධො ධරමානොයෙව විනයපරියත්තිං නිස්සාය ආයස්මන්තං උපාලිං එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං විනයධරානං යදිදං උපාලී”ති (අ· නි· 1.228). ‘තස්මා උපාලිත්ථෙරං පුච්ඡිත්වා විනයං සඞ්ගායාමා’ති."
R. "විනයෙති විනයපිටකෙ. අනයූපරමෙති නෙති පාපෙති සීලසම්පදං සමාධිසම්පදං පඤ්ඤාසම්පදඤ්චාති නයො, කායවචීද්වාරෙහි අවීතික්කමසඞ්ඛාතො සංවරො, තප්පටිපක්ඛො අසංවරො අනයො නාම, තස්ස උපරමො නිවත්ති එත්ථාති අනයූපරමො, විනයො, තත්ථ අනයූපරමෙ විනයෙ.
තතො ¶ එව පරමෙ උක්කට්ඨෙ. අනයස්ස වා උපරමෙ නිවත්තනෙ පරමෙ උක්කට්ඨෙති ගහෙතබ්බං. පරා උත්තමා මා සාසනසිරී එත්ථාති පරමො, විනයොති එවම්පි ගහෙතබ්බං. “විනයො නාම සාසනස්ස ආයූ”ති (දී· නි· අට්ඨ· 1.පඨමසඞ්ගීතිකථා; පාරා· අට්ඨ· 1.පඨමසඞ්ගීතිකථා; ඛු· පා· අට්ඨ· 5.මහාසඞ්ගීතිකථා; ථෙරගා· අට්ඨ· 1.251) වචනතො උත්තමසාසනසම්පත්තියුත්තෙති අත්ථො."}