Q. අනාගතය සැලසුම් කිරීම සහ ඉලක්ක තබාගැනීම ධර්මාවබෝදයට බාදාවක්ද?
A. ගිහියෙකු නම්, ලෞකික අරමුණු නිසා ලෝකෝත්තර අරමුණුවත්, ලෝකෝත්තර අරමුණු නිසා ලෞකික අරමුණුවත් පස්සට දාන සැලසුම් නොකළ යුතු ය.
එකී අංශ දෙක ම සමගාමීව ගෙන යාමට සැලසුම් සකස්කිරීම හා ඒවා නොකඩවා ක්‍රියාත්මක කරමින් ඉදිරියට ම යෑම වටී.
[පත්තකම්ම සූත්‍රය - චක්ඛු සූත්‍රය - ...]