820. අනාගතය ප්ලෑන් කරන්න එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනාගතය සැලසුම් කිරීම සහ ඉලක්ක තබාගැනීම ධර්මාවබෝදයට බාදාවක්ද?

A. ගිහියෙකු නම්, ලෞකික අරමුණු නිසා ලෝකෝත්තර අරමුණුවත්, ලෝකෝත්තර අරමුණු නිසා ලෞකික අරමුණුවත් පස්සට දාන සැලසුම් නොකළ යුතු ය.

එකී අංශ දෙක ම සමගාමීව ගෙන යාමට සැලසුම් සකස්කිරීම හා ඒවා නොකඩවා ක්‍රියාත්මක කරමින් ඉදිරියට ම යෑම වටී.

[පත්තකම්ම සූත්‍රය - චක්ඛු සූත්‍රය - ...]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll