119. බොධිසත්වයන්වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බොධිසත්වයන්වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක් ද?

A. බොධිසත්වයන්වහන්සේ කිසිසේත්ම සාමාන්‍ය පුද්ගලයකු නොවේ. (බොධිසත්වයන්වහන්සේ යම් හෙයකින් සමානවන්නේ බොධිසත්වයන්වහන්සේනමකට ම පමණි.)
http://pitaka.lk/16102/cs,aps
http://pitaka.lk/17161/200/cs,aps > ↓
http://pitaka.lk/50100/cs,aps > ↓ http://www.thripitakaya.org/tipitakaya/Index/1021?s=23603 > ↓ …

බුදුරජාණන්වහන්සේ ද කිසිසේත්ම සාමාන්‍ය පුද්ගලයකු නොවේ (යන්න අමුතුවෙන් කිව යුතු නොවේ). ඒ තබා, (දාර්ශනිකව බලන කල) බුදුරජාණන්වහන්සේ මනුෂ්‍යයෙක් ද නොවේ. (බුදුරජාණන්වහන්සේ යම් හෙයකින් සමානවන්නේ බුදුරජාණන්වහන්සේනමකට ම පමණි.)
http://pitaka.lk/20115/129/cs,aps
http://pitaka.lk/29136/cs,aps
http://pitaka.lk/48100/cs,aps > ↓ …

Q. මං ඇහුවේ, බුදුවෙන්න කලින් සාමාන්‍ය පුද්ගලයක් ද? නැද්ද කියල.

A / R. " ‘බෝධි සත්ව’ යන්න බුදුවරුන්ගේ පෙර ජන්ම වලද, වර්තමාන ජීවිතයේ තමන් බුද්ධත්වයට පත් වීමට කලින් තත්වයද හැඳින්වීම පිණිස …. යොදා ගත් යෙදුමකි. විමුක්තිය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට බෝධිසත්වයින් මෙම කාලය ප්‍රයෝජනයට ගනිති. ”

R. (“In Theravada Buddhism, the equivalent Pali term Bodhisatta is used in the Pāli Canon to refer to Gautama Buddha in his previous lives and as a young man in his current life in the period during which he was working towards his own liberation.”)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll