Q. විදර්ශනා සමාධිය හා සමථ සමාධිය එකක් ද? දෙකක් ද?
A. "සමාධිය" යන පදයට නොයෙක් ආකාරයේ සියලූම සමාධීන් (එකත්ත්වයෙන්) එක්කර ගනු ලැබේ.
එසේ ම, "සමාධිය" යන පදයට නොයෙක් ආකාරයේ බෙදීම් (වෙනස්කම් / විෂමත්ත්වයන් / විශේෂත්ත්ව) ද තිබේ.
එසේ, ඒ එකත්ත්වය හා විශේෂත්ත්වයන් එලෙසින් ම දරා ගත යුතු බවත්, විකල්ප බෙදීම් හෝ අර්ථ විග්‍රහ හෝ සංසංදන ඉදිරිපත් නොකළ යුතු යැයි ද දක්වා තිබේ.
["එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “එකත්තතාය ධම්මා යෙ’පි ච වෙමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ."]
සැබවින් ම එය (ද), ත්‍රිපිටකය තුළ හා අටුවාව (ටීකාව) තුළ මැනවින් විග්‍රහ කොට ඇති බැවින්, තවත් අතිරේක අර්ථ විවරණ හෝ සංසන්දන අනවශ්‍ය ය.
R. ‘සමාධි’ යනු ඒකත්තතා යැ. එහි සමාධි කවරෙ යැ: අකුශලචිත්තෛකාග්‍රතා සංඛ්‍යාත සරණසමාධි ය කුශලාව්‍යාකෘත වූ (ලෝකොත්තර වූ) අරණසමාධි යැ ප්‍රතිඝචිත්තයෙහි එකාග්‍රතා සංඛ්‍යාත සවෙරසමාධි යැ මෙත්තාචෙතොවිමුත්ති සංඛ්‍යාත අවෙර සමාධි යැ සප්‍රතිඝ වූ සව්‍යාපජ්ඣසමාධි යැ අප්‍රතිඝ වූ අබ්‍යාපජ්ඣ සමාධි යැ සප්‍රීතික සමාධි යැ නිෂ්ප්‍රීතිකසමාධි යැ ලෞකික වූ සාමිසසමාධි යැ ලෝකොත්තර වූ නිරාමිස සමාධි යැ දන්ධාහිඥ වූ සසංඛාරසමාධි යැ ක්ෂිප්‍රාහිඥ වූ අසංඛාරසමාධි යැ ශුෂ්කවිදර්ශකයාගේ ඒකංසභාවිත සමාධි යැ ශමථයානිකයාගේ උහයංසභාවිත සමාධි යැ (කායසක්ඛී පුද්ගලයාගේ ද උභතෝභාගවිමුත්තයාගේ ද) උභතෝභාවීතභාවන සමාධි යැ සවිතර්ක සවිචාර සමාධි යැ අවිතර්කවිචාරමාත්‍ර වූ සමාධි යැ අවිතර්කඅවිචාර සමාධි යැ (අප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානාදි) හානභාගිය සමාධි යැ (තදනුධම්මතා සතිය පිහිටීම් වශයෙන්) ඨීතිභාගිය සමාධි යැ විශේෂාධිගමය පිණිස පවත්නා විශේෂභාගිය සමාධි යැ නිබ්බෙධභාගිය සමාධි යැ ලෞකික සමාධි යැ ලෝකෝත්තර සමාධි යැ මිථ්‍යාසමාධි යැ සම්‍යක්සමාධි යැ යන මේ සමාධි නම් වේ. මේ සමාධිහුගේ වේමත්තතා යි."
["එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “එකත්තතාය ධම්මා යෙ’පි ච වෙමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)
‘දුක්ඛ’ යනු එකත්ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් හා සම්ප්‍රයෝගය දුක යැ ප්‍රියයන් කෙරෙන් විප්‍රයෝගය දුක යැ රිසිවූ යමක් නො ලබා නම් එද දුක යැ සැකෙවින් පඤ්චොපාදානස්කන්ධයෝ දුක්ඛයහ. රූප දුක් යැ වේදනා දුක් යැ සංඥා දුක් යැ සංස්කාර දුක් යැ විඥානය දුක් යි: මේ දුඃඛසත්‍යයාගේ විශේෂ ප්‍රකාශ කළ හෙයින් වේමත්තතා යි."
http://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24048]
{"සරණො සමාධී ති අකුසලචිත්තෙකග්ගතා , සබ්බොපි වා සාසවො සමාධි . අරණො සමාධී ති සබ්බො කුසලාබ්‍යාකතො සමාධි , ලොකුත්තරො එව වා . සවෙරො සමාධී ති පටිඝචිත්තෙසු එකග්ගතා . අවෙරො සමාධී ති මෙත්තාචෙතොවිමුත්ති . අනන්තරදුකෙපි එසෙව නයො . සාමිසො සමාධී ති ලොකියසමාධි . සො හි අනතික්කන්තවට්ටාමිසලොකාමිසතාය සාමිසො . නිරාමිසො සමාධී ති ලොකුත්තරො සමාධි . සසඞ්ඛාරො සමාධී ති දුක්ඛාපටිපදො දන්ධාභිඤ්ඤො සුඛාපටිපදො ච දන්ධාභිඤ්ඤො . සො හි සසඞ්ඛාරෙන සප්පයොගෙන චිත්තෙන පච්චනීකධම්මෙ කිච්ඡෙන ¶ කසිරෙන නිග්ගහෙත්වා අධිගන්තබ්බො . ඉතරො අසඞ්ඛාරො සමාධි . එකංසභාවිතො සමාධී ති සුක්ඛවිපස්සකස්ස සමාධි . උභයංසභාවිතො සමාධී ති සමථයානිකස්ස සමාධි . උභයතො භාවිතභාවනො සමාධී ති කායසක්ඛිනො උභතොභාගවිමුත්තස්ස ච සමාධි . සො හි උභයතො භාගෙහි උභයතො භාවිතභාවනො ."
https://pitaka.lk/main?n=551314&p=48}
(https://tipitaka.app/?a=oq4a-602-si)

{"
https://pitaka.lk/main?n=551314&p=48}
(https://tipitaka.app/?a=oq4a-602-si)