94. සිංහල අට්ටකතා / අටුවා / අත්ථකථා / අට්ඨකථා තියනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අන්තර්ජාලයේ සිංහල අට්ටකතා / අටුවා තියනව ද?

A. සිංහල අට්‌ඨකථා, අන්තර්ජාලය තුළ යම් ප්‍රමාණයක් ඇත.

සිංහල අට්‌ඨකථා.

සිංහල අට්‌ඨකථා.

සිංහල අට්‌ඨකථා.

{සිංහලෙන් පාළි අට්‌ඨකථා ආදිය වෙත මෙම [ http://www.tipitaka.org/sinh/https://tipitaka.app/ ] ජාල ලිපිනයන්ගෙන් ළඟාවිය හැක.}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

අපිව Subscribe කරන්න!

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll