155. පේන්නැති අපාය / දිව්‍යලෝක විශ්වාස කරන්න පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇසට පේන්නැති අපාය / දිව්‍යලෝක විශ්වාස කරන්න පුළුවන් ද?

A. “සතර අපාය”න් ගෙන් එකක් වන “තිරිසන් අපාය” ඇසට පෙනෙන්නට ඇති සාධකයක් (දෘශ්‍යමාන සාක්ෂියක්) බව වටහා ගන්න.

කාම සුගති 7න් "මිනිස් ලොව" ද ඇසට පෙනෙන්නට ඇති සාධකයක් (දෘශ්‍යමාන ශක්ෂියක්) බව ද වටහා ගන්න.

[ඒ අනුසාරයෙන් ඉදිරියට (අපායය/දිව්‍යලෝක, දෙපැත්ත ම ගැන හා හොඳ/නරක/මිශ්‍ර කර්ම අනුසාරයෙන් උපත සිදුවන ආකාරය ගැන - http://pitaka.lk/19107/cs,aps …) හිතන්නට පෙළඹෙන්න.

{ http://pitaka.lk/252111/cs,aps – (11.) 1 → 30
http://pitaka.lk/20129/cs,aps
http://pitaka.lk/201210/cs,aps … }


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll