Q. ඇසට පේන්නැති අපාය / දිව්‍යලෝක විශ්වාස කරන්න පුළුවන් ද?
A. “සතර අපාය”න් ගෙන් එකක් වන “තිරිසන් අපාය” ඇසට පෙනෙන්නට ඇති සාධකයක් (දෘශ්‍යමාන සාක්ෂියක්) බව වටහා ගන්න.
කාම සුගති 7න් "මිනිස් ලොව" ද ඇසට පෙනෙන්නට ඇති සාධකයක් (දෘශ්‍යමාන ශක්ෂියක්) බව ද වටහා ගන්න.
[ඒ අනුසාරයෙන් ඉදිරියට (අපායය/දිව්‍යලෝක, දෙපැත්ත ම ගැන හා හොඳ/නරක/මිශ්‍ර කර්ම අනුසාරයෙන් උපත සිදුවන ආකාරය ගැන - http://pitaka.lk/19107/cs,aps …) හිතන්නට පෙළඹෙන්න.
{ http://pitaka.lk/252111/cs,aps – (11.) 1 → 30
http://pitaka.lk/20129/cs,aps
http://pitaka.lk/201210/cs,aps … }