433. අමනුෂ්‍යයෝ කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමෙ කියවෙන අමනුෂ්‍ය කොට්ටාස ගැන පුලුල් පැහැදිලි කිරිමක් අවශ්‍යව ඇත.

A / R. “සත්ත්වයන් උපදනා ස්ථානයෝ” සිට “සංසාරය” දක්වා කියවන්න.
https://pitaka.lk/books/bauddhayage-athpotha/12.html >>>
https://pitaka.lk/books/bauddhayage-athpotha/12-8.html

“භූමි චතුෂ්කය” සිට “කර්ම චතුෂ්කය” දක්වා කියවන්න.
https://pitaka.lk/books/abhidharma-margaya/6-1.html >>>

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

↓ ඕනෑම බැංකුවකින් ඔන්ලයින් ගනුදෙනු ↓

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll