911. පරියාය නිෂ්පරියාය යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පර්යාය හා නිශ්පර්යාය / නිෂ්පර්යාය කියන්නේ මොනවා ද?


A / S. 1. පරියාය (පරමාර්ථ නොවන බැවින් විවරණ අවශ්‍යවන) දේශනාව. 
2. නිෂ්පරියාය (සාධන / ප්‍රතිපාදන අනවශ්‍ය වු වෙනස් කළ නොහෙන) දේශනාව. 
3. නීත (අරුත්පරිදි දතයුතු) අර්ථය. 
4. නෙය්‍ය (උදුරාගතයුතු) අර්ථය.

‘‘පරියායදෙසිතඤ්‌චාපි, අථො නිප්‌පරියායදෙසිතං;
නීතත්‌ථඤ්‌චෙව නෙය්‍යත්‌ථං, අජානිත්‌වාන භික්‌ඛවො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll