449. “සති නිමිත්ත” හරියට ම හරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. (පලක් බැඳ / පර්යංකයෙන් / ‘එරමිණියා ගොතා’ / පළඟක් බැඳ) වාඩිවී සිටින ඉරියව්වෙන් (කුමන හෝ භාවනාවකට “සතිනිමිත්ත” පිහිටුවීම) ඇරෙන්නට, (වෙනත් ඉරියව්වකින්) කුමන හෝ භාවනාවකට “සති නිමිත්ත” පිහිටුවීම (සඳහා උපදෙස්) ත්‍රිපිටකානුසාරයෙන් පෙන්වා දිය හැකි ද?

{මෙය ද කියවන්න. සැලකිය යුතුයි - මෙවැනි ඇතැම් කරුණු කාරණා හැරෙන්නට, මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා අපි ද ඉතා ගෞරවාදරයෙන් පිළිගන්නෙමු.}

A / T. 1. වාඩිවී සිටින ඉරියව්වෙන්, නාස් පුට අග හෝ උඩු තොලේ මැද හෝ (එකී තැන් දෙකෙන් එකක) ආශ්වාස-ප්‍රශ්වාස වාතය ස්පර්‍ශ වන තැන “සති නිමිත්ත” වේ.

2. (වාඩිවී සිටින ඉරියව්ව හැර,) වෙනත් ඉරියව්වකින් (සත්ත්ව - පුද්ගල - ආත්ම - මම නොවන ලෙසින්) සතර සතිපට්ඨාන අරමුණකට / අරමුණුවලට ම සිහියෙන් සිත පිහිටුවා ගැනීම (/ ගැනීමෙන් එකී අරමුණ/ණු ම) ද “සති නිමිත්ත” වේ.

A / T. පහත පින්තූරයේ පදිරි "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා(ති)" යන කොටස කොපමණ වාර ගණනක් ත්‍රිපිටකය තුළ යෙදී ඇත්දැයි යන්න වැදගත් නොවේ; වැදගත් වනුවේ එම උක්ත කොටසට කලින් "නිසීදති පල්‌ලඞ්‌කං ආභුජිත්වා " යන කොටස (හෝ ඉන් කොටසක් = නිසීදති / පල්‌ලඞ්‌කං / ආභුජිත්වා) එක් වරක් හෝ යෙදී ඇත් ද නැත් ද යන්නයි; එසේ යෙදී නැත්නම්, වෙනත් ඉරියව්වකින් භාවනා කරන විටදී පවා, “සති නිමිත්ත” යොදා ගතයුතු බව පිළිගත හැක.

A / R. "පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා, මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව විභඞ්ගෙ වුත්තං – “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා, තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති (විභ· 537). අථ වා “පරීති පරිග්ගහට්ඨො. මුඛන්ති නිය්‍යානට්ඨො. සතීති උපට්ඨානට්ඨො. තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති

එසේම විභංග ප්‍රකරණයේ 537 යනු එහි ම 508 හි විස්තරාත්මක අනුකොටසකි - එහි (508 හි) ද “… නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” යන්න යෙදී ඇත.


Q / A. It doesn’t matter how many phrases are there, what matters is the phrase preceded by any other posture or not, except cross-legged posture - නිසීදති පල්‌ලඞ්‌කං (ආභුජිත්වා).

And also, Vibhanga 537- https://tipitaka.app/?a=2b11-41-si means an analytical part of Vibhanga 508 - https://tipitaka.app/?a=2b11-3-si – there too, “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” is preceded by - “… නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.”

T. “සති නිමිත්තෙ චිත්තං උපනිබන්ධෙත්වා / සතිනිමිත්තෙ චිත්තං උපනිබන්ධෙත්වා” ලෙස ත්‍රිපිටකය තුළ සොයාගත හැකි කොටසක් ද නැත; ඇත්තේ - “ආරම්මණෙ චිත්තං උපනිබන්ධෙත්වා” ලෙස යි.

[“තත්ථ අරියසාවකො දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති, සමුදයං පහානාභිසමයෙන අභිසමෙති, නිරොධං සච්ඡිකිරියාභිසමයෙන අභිසමෙති, මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති. කිං කාරණං? දුක්ඛස්ස පරිඤ්ඤාභිසමයො, සමුදයස්ස පහානාභිසමයො, නිරොධස්ස සච්ඡිකිරියාභිසමයො, මග්ගස්ස භාවනාභිසමයො. සමථවිපස්සනාය කථං අභිසමෙති? ආරම්මණෙ චිත්තං උපනිබන්ධෙත්වා පඤ්චක්ඛන්ධෙ දුක්ඛතො පස්සති. තත්ථ යො උපනිබන්ධො, අයං සමථො. යා පරියොගාහනා, අයං විපස්සනා. පඤ්චක්ඛන්ධෙ ¶ දුක්ඛාති පස්සතො යො පඤ්චක්ඛන්ධෙසු ආලයො නිකන්ති උපගමනං අජ්ඣොසානා ඉච්ඡා මුච්ඡා පණිධි පත්ථනා පහීයති. තත්ථ පඤ්චක්ඛන්ධා දුක්ඛං. යො තත්ථ ආලයො නිකන්ති උපගමනං අජ්ඣොසානං ඉච්ඡා මුච්ඡා පණිධි පත්ථනා, අයං සමුදයො. යං තස්ස පහානං, සො නිරොධො සමථො විපස්සනා ච මග්ගො, එවං තෙසං චතුන්නං අරියසච්චානං එකකාලෙ එකක්ඛණෙ එකචිත්තෙ අපුබ්බං අචරිමං අභිසමයො භවති. තෙනාහ භගවා “සහසච්චාභිසමයා අරියසාවකස්ස තීණි සංයොජනානි පහීයන්තී”ති.”
https://tipitaka.app/?a=es5-60-si

"කවර කරුණෙකින් දුක්ඛයාගේ පරිඤ්ඤාභිසමය (ප්‍රතිවෙධය) සමුදයාගේ පහානාභිසමය, නිරොධයාගේ සච්ඡිකිරියාභිසමය, මාර්ගයාගේ භාවනාභිසමය වෙයි යත්: සමථ විපස්සනා හේතුයෙනි, කිසෙයින් ප්‍රතිවෙධ කෙරෙයි යත්: අරමුණෙහි සිත උපනිබන්ධනය කොට පඤ්චස්කන්ධයන් දුක් වශයෙන් දකී. එහි යම් උපනිබන්ධයෙක් ඇද්ද මේ සමථ යැ. යම් පරියොගාහනයෙක් (විමසීමෙක්) ඇද්ද මේ විපස්සනා යි."
https://www.thripitakaya.org/tipitakaya/Index/1033?s=23648]

("කම්මට්ඨානසඞ්ඛාතො චිත්තස්ස උපනිබන්ධනට්ඨානභූතො ගොචරො උපනිබන්ධගොචරො."
https://tipitaka.app/?a=pc1-44-si)

{“ස්වාමීනි, මනස්කාරය කුමන ලක්ෂණ ද? ප්‍ර‍ඥාතොමෝ කුමන ලක්ෂණ දැ” යි රජ්ජුරුවෝ කීහ. ‘මහරජ, මනස්කාරය ඌහන ලක්ෂණ ය යි කියන ලද දැඩි කොට ගැන්ම ස්වභාව කොට ඇත්තේ ය. ප්‍ර‍ඥාව ඡෙදනලක්ෂණය”යි කීසේක. ඒ දැඩිකොට ගැන්ම ලක්ෂණ වූ මනස්කාරය කෙසේ ද? ඡෙදනලක්ෂණ වූ ප්‍ර‍ඥාව කෙසේ ද? උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජ, තෙපි යවලාවකයන් දන්නාහුදැයි විචාළසේක. “එසේ ය. ස්වාමීනි දනිමි” යි කීහ. “මහරජ, යව නම් වූ ශස්‍යජාතිය කපන්නා වූ (36) යවලාවකයෝ යව කෙසේ කපන්නාහු දැ?” යි කීසේක. ස්වාමීනි, වම් අතින් යව අහුර අල්වා ගෙණ දකුණතින් දෑකැත්ත ගෙණ ශස්‍යයන් කපන්නාහු ය” යි කීහ. “මහරජ, යම් සේ යව ලාවකතෙම වම් අතින් යව අහුර අල්වා ගෙණ දකුණතින් දෑකැත්ත අල්වා ගෙණ දෑකැත්තෙන් යව කපන්නේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිවන් පිණිස ව්‍යායාම කරණ යොගාවචරතෙම මනස්කාරයෙන් සිත අල්වා ගෙණ ප්‍ර‍ඥා නමැති දෑකැත්තෙන් කෙලෙස් නමැති සොරුන් සිඳින්නේ ය. මහරජ, මෙසේ මනස්කාරය ඌහන ලක්ෂණ වන්නේ ය. ප්‍ර‍ඥාව මෙසේ ඡෙදන ලක්ෂණ වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්නය විසඳා වදාළ නියාව [13] ඉතා යහපත. ඉතා මනොඥ වී ය” යි කියා ප්‍ර‍ශංසා කළෝ ය.”
https://pitaka.lk/books/milinda-prashnaya/3.html
https://tipitaka.app/?a=er1-45-si}

T. “සති නිමිත්ත” සෑම ඉරියව්වකට ම / අරමුණකට ම / අනුපස්සනාවකට ම අත්‍යවශ්‍ය ම නොවන බව සතිපට්ඨාන කථා (https://pitaka.lk/main?n=54128&p=35) හා ආනාපානසති කථා (සතෝකාරි ඤාණ නිර්දේශය - https://pitaka.lk/main?n=541076&p=166) දෙස විමසිලිමත් ව / සංසන්දනාත්මක ව බැලීමේ දී ද පෙනේ.

පහත, “කය / වේදනාව / සිත / ධර්ම වැටහීමයි සිහිය නොවේ. සිහිය වැටහීමක්ද සිහිකිරීමක්ද වේ.” යන කොටස්  වෙනුවට, ඉහත (ආනාපානස්සතිකථා - සතොකාරිඤාණනිද්දෙසො - https://pitaka.lk/main?n=541076&p=166) කළ පර්වර්තනය පරිදි ම - කය / වේදනාව / සිත / ධර්ම උපට්ඨානය (එළඹ සිටීමට ස්ථානය) වෙයි, සිහිය නොවෙයි. සිහිය උපට්ඨානය (එළඹ සිටීමට ස්ථානය) ද වෙයි, සිහිය ද වෙයි - ලෙස යෙදීම වඩා නිරවුල් බව අපගේ හැඟීම යි.

පහත බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනය ද බලන්න.

[කායො / වෙදනා / චිත්තං / ධම්මා උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච - කය / වේදනාව / සිත / ධර්ම උපස්ථාන වෙයි, ස්මෘති නොවෙයි; ස්මෘතිය උපස්ථානය ද වෙයි, ස්මෘතිය ද වෙයි.]

මේ සත් ආකාරයෙන් කය නුවණින් බලයි. කය වැටහීමයි සිහිය නොවේ. සිහිය වැටහීමක්ද සිහිකිරීමක්ද වේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කය මනාකොට නුවණින් බලයි. එහෙයින් කයේ කය අනුව බලන සතිපට්ඨාන භාවනාව යයි කියනු ලැබේ.

මේ සත් අයුරින් වේදනාව නුවණින් බලයි. වේදනාව වැටහීමකි. සිහිය නොවේ. සිහිය වැටහීමද සිහියද වේ. ඒ සිහියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව නුවණින් බලයි. එහෙයින් වේදනාව අනුව බැලීමේ සතිපට්ඨාන භාවනායයි කියනු ලැබේ.

මේ සත් අයුරින් සිත අනුව බලයි. සිත වැටහීමයිසිහිය නොවේ. සිහිය වැටහීමද සිහියදවේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත අනුව බලයි. එහෙයින් සිතෙහි සිත අනුව බලන සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ."

මේ සත් අයුරින් ධර්මය අනුව බලයි. ධර්ම වැටහීමයි. සිහිය නොවේ. සිහිය වැටහීමද සිහියදවේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ධර්මයන් අනුව බලයි. එහෙයින් ධර්මයන්හි ධර්මයන් අනුව බලන සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ.

{මේ නව ආකාරයෙන් දීර්ඝවූ ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නමි. අරමුණට එළඹ සිටීම සති නමි. නැවත නැවත බැලීම අනුපස්සනා නමි. කය උපට්ඨානය (එළඹ සිටීමට ස්ථානය) වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි සතියද වෙයි. එම සිහියෙන් එම ඤාණයෙන් එම කය නැවත නැවත බලන්නේය. එහෙයින් කයෙහි කය නැවත නැවත බලන්නාවූ සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

“ඉමෙහි නවහාකාරෙහි දීඝං අස්සාසපස්සාසා කායො. උපට්ඨානං සති. අනුපස්සනා ඤාණං. කායො උපට්ඨානං, නො සති; සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති – “කායෙ කායානුපස්සනාසතිපට්ඨානභාවනා”ති.”

8. සතිපට්ඨානකථා
“[ක] කථං කායෙ කායානුපස්සී විහරතිඉධෙකච්චො පථවීකායං අනිච්චතො අනුපස්සතිනො නිච්චතොදුක්ඛතො අනුපස්සතිනො සුඛතොඅනත්තතො අනුපස්සතිනො අත්තතොනිබ්බින්දතිනො නන්දතිවිරජ්ජතිනො රජ්ජතිනිරොධෙතිනො සමුදෙතිපටිනිස්සජ්ජතිනො ආදියති ¶. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිදුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහතිඅනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහතිනිබ්බින්දන්තො නන්දිං පජහතිවිරජ්ජන්තො රාගං පජහතිනිරොධෙන්තො සමුදයං පජහතිපටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි කායං අනුපස්සති. කායො උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති – “කායෙ කායානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති චතස්සො භාවනා – තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනාඉන්ද්‍රියානං එකරසට්ඨෙන භාවනාතදුපගවීරියවාහනට්ඨෙන භාවනාආසෙවනට්ඨෙන භාවනා.
ඉධෙකච්චො ආපොකායංපෙ… තෙජොකායං… වායොකායං… කෙසකායං… ලොමකායං… ඡවිකායං… චම්මකායං… මංසකායං… රුධිරකායං… න්හාරුකායං  … අට්ඨිකායං… අට්ඨිමිඤ්ජකායං ¶ අනිච්චතො අනුපස්සතිනො නිච්චතොදුක්ඛතො අනුපස්සතිනො සුඛතො ¶; අනත්තතො අනුපස්සතිනො අත්තතොනිබ්බින්දතිනො නන්දතිවිරජ්ජතිනො රජ්ජතිනිරොධෙතිනො සමුදෙතිපටිනිස්සජ්ජතිනො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිදුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහතිඅනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහතිනිබ්බින්දන්තො ¶ නන්දිං පජහතිවිරජ්ජන්තො රාගං පජහතිනිරොධෙන්තො සමුදයං පජහතිපටිනිස්සජ්ජන්තො ආදානං පජහති ¶. ඉමෙහි සත්තහි ආකාරෙහි කායං අනුපස්සති. කායො උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති – “කායෙ කායානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති චතස්සො භාවනා – තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනාඉන්ද්‍රියානං එකරසට්ඨෙන භාවනාතදුපගවීරියවාහනට්ඨෙන භාවනාආසෙවනට්ඨෙන භාවනා. එවං කායෙ කායානුපස්සී විහරති.
[ඛ] කථං වෙදනාසු වෙදනානුපස්සී විහරතිඉධෙකච්චො සුඛං වෙදනං අනිච්චතො අනුපස්සතිනො නිච්චතොපෙ… පටිනිස්සජ්ජතිනො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිපෙ… පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි වෙදනං අනුපස්සති. වෙදනා උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති – “වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති චතස්සො භාවනාපෙ… ආසෙවනට්ඨෙන භාවනාපෙ… ඉධෙකච්චො දුක්ඛං වෙදනංපෙ… අදුක්ඛමසුඛං වෙදනං… සාමිසං සුඛං වෙදනං… නිරාමිසං සුඛං වෙදනං… සාමිසං දුක්ඛං වෙදනං… නිරාමිසං දුක්ඛං වෙදනං… සාමිසං අදුක්ඛමසුඛං වෙදනං… නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං… චක්ඛුසම්ඵස්සජං වෙදනං… සොතසම්ඵස්සජං වෙදනං… ඝානසම්ඵස්සජං වෙදනං… ජිව්හාසම්ඵස්සජං වෙදනං… කායසම්ඵස්සජං වෙදනං… මනොසම්ඵස්සජං වෙදනං අනිච්චතො අනුපස්සතිනො නිච්චතොපෙ… පටිනිස්සජ්ජතිනො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිපෙ… පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි වෙදනං අනුපස්සති. වෙදනා උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති – “වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති ¶ චතස්සො භාවනාපෙ… එවං වෙදනාසු වෙදනානුපස්සී විහරති.
[ග] කථං ¶ ¶ චිත්තෙ චිත්තානුපස්සී විහරතිඉධෙකච්චො සරාගං චිත්තං අනිච්චතො අනුපස්සතිනො නිච්චතොපෙ… පටිනිස්සජ්ජතිනො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිපෙ… පටිනිස්සජ්ජන්තො ආදානං පජහති ¶. ඉමෙහි සත්තහි ආකාරෙහි චිත්තං අනුපස්සති. චිත්තං උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං අනුපස්සති. තෙන වුච්චති – “චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති චතස්සො භාවනාපෙ… ආසෙවනට්ඨෙන භාවනා.
ඉධෙකච්චො වීතරාගං චිත්තංපෙ… සදොසං චිත්තං… වීතදොසං චිත්තං… සමොහං චිත්තං… වීතමොහං චිත්තං… සංඛිත්තං චිත්තං… වික්ඛිත්තං චිත්තං… මහග්ගතං චිත්තං… අමහග්ගතං චිත්තං… සඋත්තරං චිත්තං… අනුත්තරං චිත්තං… සමාහිතං චිත්තං… අසමාහිතං චිත්තං… විමුත්තං චිත්තං… අවිමුත්තං චිත්තං… චක්ඛුවිඤ්ඤාණං… සොතවිඤ්ඤාණං… ඝානවිඤ්ඤාණං… ජිව්හාවිඤ්ඤාණං… කායවිඤ්ඤාණං… මනොවිඤ්ඤාණං අනිච්චතො අනුපස්සතිනො නිච්චතොපෙ… පටිනිස්සජ්ජතිනො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිපෙ… පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි චිත්තං අනුපස්සති. චිත්තං උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ¶ ඤාණෙන තං චිත්තං අනුපස්සති. තෙන වුච්චති – “චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති චතස්සො භාවනාපෙ… ආසෙවනට්ඨෙන භාවනා. එවං චිත්තෙ චිත්තානුපස්සී විහරති.
[ඝ] කථං ධම්මෙසු ධම්මානුපස්සී විහරතිඉධෙකච්චො ඨපෙත්වා කායං ඨපෙත්වා වෙදනං ඨපෙත්වා චිත්තං තදවසෙසෙ ධම්මෙ අනිච්චතො අනුපස්සතිනො නිච්චතොදුක්ඛතො අනුපස්සතිනො සුඛතොඅනත්තතො අනුපස්සතිනො අත්තතොනිබ්බින්දතිනො නන්දතිවිරජ්ජතිනො රජ්ජතිනිරොධෙතිනො සමුදෙතිපටිනිස්සජ්ජතිනො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහතිදුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහතිඅනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහතිනිබ්බින්දන්තො නන්දිං පජහතිවිරජ්ජන්තො රාගං පජහතිනිරොධෙන්තො සමුදයං පජහතිපටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි තෙ ධම්මෙ අනුපස්සති. ධම්මා උපට්ඨානංනො සති. සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තෙ ¶ ධම්මෙ අනුපස්සති. තෙන වුච්චති – “ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානා”.
භාවනාති ¶ ¶ චතස්සො භාවනා – තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනාඉන්ද්‍රියානං එකරසට්ඨෙන භාවනාතදුපගවීරියවාහනට්ඨෙන භාවනාආසෙවනට්ඨෙන භාවනා. එවං ¶ ධම්මෙසු ධම්මානුපස්සී විහරතීති.
සතිපට්ඨානකථා නිට්ඨිතා.

["ඉත්තරවසෙනාති පරිත්තකාලවසෙන. තාදිසොති දීඝො රස්සො ච. වණ්ණාති දීඝාදිආකාරා. නාසිකග්ගෙව භික්ඛුනොති නාසිකග්ගෙ වා, වා-සද්දෙන උත්තරොට්ඨෙ වාති අත්ථො. තස්මාති යස්මා “ආදිමජ්ඣපරියොසානවසෙන සබ්බං අස්සාසපස්සාසකායං විදිතං පාකටං කරිස්සාමී”ති පුබ්බෙ පවත්තආභොගවසෙන පච්ඡා තථා සමුප්පන්නෙන ඤාණසම්පයුත්තචිත්තෙන තං අස්සාසපස්සාසකායං එවං විදිතං පාකටං කරොන්තො අස්සසති චෙව පස්සසති ච, තස්මා එවංභූතො සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති නාම, න පන “අනාගතෙ එවං කරිස්සාමී”ති චින්තනමත්තෙන සො එවං වුච්චතීති අධිප්පායො. තථාභූතස්සාති ආදිමජ්ඣපරියොසානං විදිතං කරොන්තස්ස."]

[T. “අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං අබ්‍යග්ගනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං• නි• 5.232) –
එවං උප්පාදො හොති. තත්ථ සමථොව සමථනිමිත්තං, අවික්ඛෙපට්ඨෙන ච අබ්‍යග්ගනිමිත්තන්ති.

"එහි සමථයම සමථ නිමිත්ත වේ. නැවත අවික්ඛෙප (චංචල නොවීම අර්ථයෙන් අබ්‍යග්ග නිමිත්ත නම් වේ.)"

"තත්ථ ¶ කතමං සමථනිමිත්තං? යා චිත්තස්ස ඨිති…පෙ… සම්මාසමාධි – ඉදං වුච්චති සමථනිමිත්තං."

"කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති? යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්‍රියං සමාධිබලං සම්මාසමාධි – අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති."

"තත්ථ ¶ කතමො සමාධි? යා ¶ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්‍රියං සමාධිබලං සම්මාසමාධි – අයං වුච්චති “සමාධි”."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll