169. Mindfulness equals Satipatthana?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බටහිර ලෝකයේ විශාල වශයෙන් Mindfulness meditation ගැන research කරනවා, එයින් ලැබෙන කායික මානසික benefits ගැන. එක definition එකකට අනුව Mindfulness meditation යනු "the nonjudgmental awareness of experiences in the present moment". බුද්ධ දර්ශනයේ මේ භාවනාවට කියන නම මොකක්ද?

A. If you ask one word, it’s සතිපට්ඨානය - But, Not සතිපට්ඨාන භාවනා.
You may also go along with either දමා පටිපදා or සමා පටිපදා or both. http://pitaka.lk/29264/164/cs,aps

And of course, Mindfulness Meditation equals to සතිපට්ඨාන භාවනා. (චත්තාරො සතිපට්ඨානා භාවනා ; චතුන්නං සතිපට්ඨානානං භාවනා) (?) - https://suttacentral.net/en/mn10 - http://pitaka.lk/181010/cs,aps …)

Did you see? Mindfulness is not about Mindfulness Meditation; there is a HUGE difference between the two, we don't / didn't notice though.

R. “මහණෙනි, මම නුඹලාට සතිපට්ඨානයසතිපට්ඨාන භාවනාද, සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාවද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතිපට්ඨානය නම් කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ සතිපට්ඨානයයි කියනු ලැබේ.

“මහණෙනි, සතිපට්ඨාන භාවනාව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද, සංසිඳවාගෙන කයෙහි ඉපදීම ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද, ක්‍රොධයද සංසිඳවාගෙන වේදනාවෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද, බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලොභයද, ක්‍රොධයද සංසිඳවා ගෙන සිතෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා සිතෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා සිතෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මෙ ධර්මයන්හි ලොභයද, ක්‍රොධයද සංසිඳවා ගෙන ධර්මයෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා ධර්මයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවයයි කියනුලැබේ.

Also, derivation of the definition must have arisen from - "න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී." ("The nonjudgmental awareness of experiences in the present moment" – “න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී” – “නිමිති වසයෙන් නොගනීද නැවත නැවත මතක්වන සේ සිතට නොගනීද” [“නිමිති නොගන්නේද, ලක්‍ෂණ (අනු නිමිති) නොගන්නේද” ; “නොඇලේද එහි නොපෙළඹෙන්නේද ...”] (?)↓)

http://pitaka.lk/29264/164/cs,aps
http://pitaka.lk/19103/24/cs,aps
http://pitaka.lk/15193/454/cs,aps ...

The Hub is/must be ‘‘තස්මාතිහ තෙ, (?), එවං සික්ඛිතබ්බං - ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති - ‘එසේ නම් (?), මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්‍ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය. (?), මෙසේ තොප විසින් හික්මිය යුතුය.”

Q. As I understood, Sathipattana (mindfulness) is the name of the practice to attain the vipassana (true awareness). Am I correct?

A / R. “Mindfulness is non-judgmental observation. It is that ability of the mind to observe without criticism. With this ability, one sees things without condemnation or judgment. One is surprised by nothing. One simply takes a balanced interest in things exactly as they are in their natural states. One does not decide and does not judge. One just observes.”

Contradiction arises when you conflict Mindfulness with Mindfulness Meditation; thought it seems the world is using these two terms in the same meaning, that's a BIG MISTAKE.

In fact, literally, Satipatthana menas, Sati = Awareness and Patthana = Application, and of course Bhavana means Meditation; But, here in Satipatthana Bhavana, Bhavana means live seeing ඉපදීම ස්වභාව or නැතිවීම් ස්වභාව or Both, having been put Mindfulness on.

R. (සමුදයධම්මානුපස්සී වයධම්මානුපස්සී සමුදයවයධම්මානුපස්සීR.

[උදයො | වයොඋදයබ්බයඤාණනිද්දෙසො.]

R. "ආහාරසමුදයා රූපසමුදයො; ආහාරනිරොධා රූපනිරොධො.
ඵස්සසමුදයා වෙදනාසමුදයො; ඵස්සනිරොධා වෙදනානිරොධො.
ඵස්සසමුදයා සඤ්ඤාසමුදයො; ඵස්සනිරොධා සඤ්ඤානිරොධො.
ඵස්සසමුදයා සඞ්ඛාරසමුදයො; ඵස්සනිරොධා සඞ්ඛාරනිරොධො.
නාමරූපසමුදයාවිඤ්ඤාණසමුදයො; නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll