451. ශුද්ධාෂ්ටකය නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සූත්‍රයේ කිසිම තැනක ශුද්ධාෂ්ඨකය පිලිබද සදහන් නොවේද?

A / R. අටුවා-ටීකා තුළ (හෝ) දක්නට ඇත.

“චත්තාරි භූතරූපානි, රූපගන්ධරසඔජා චාති ඉදං සුද්ධට්ඨකං …”
(“චත්තාරි භූතරූපානි, රූපගන්ධරසඔජා චාති ඉදං සුද්ධට්ඨකං අවිනිබ්භොගරූපං නාම, ඉතරංවිනිබ්භොගරූපං.”)
“ආහාරතො සමුට්ඨිතං සුද්ධට්ඨකං ‘ආහාරසමුට්ඨානං’ නාම.
උතුතො සමුට්ඨිතං සුද්ධට්ඨකං ‘උතුසමුට්ඨානං’ නාම.
චිත්තතො සමුට්ඨිතං සුද්ධට්ඨකං ‘චිත්තසමුට්ඨානං’ නාම.
පවත්තෙ පන සබ්බත්ථ රූපප්පවත්තිදෙසෙ පටිසන්ධිචිත්තස්ස ඨිතික්ඛණෙ පටිසන්ධිචිත්තෙන සහ පවත්තඋතුතොඋතුසමුට්ඨානං සුද්ධට්ඨකං පාතුභවති.”

සුද්ධට්ඨකං >>> https://tipitaka.app/

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll