990. ශ්‍රද්ධාව හොඳින් වැඩි යන සූත්‍ර මොනවා ද? Edit “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!” ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ Q. භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව හොඳින් වැඩි යන සූත්‍ර සහ අට්ඨකථා ටිකක් නම් කරන්න. A. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාර්ගෝපදේශය. (බාගත කළ යුතු ය - "ශ්‍රද්ධාව" ආදී නොයෙක් මාතෘකා කොටස්කර, ත්‍රිපිටකය හා යා කර ඇත.)සරල සිංහල ත්‍රිපිටකය. (ඇන්ඩ්‍රොයිඩ්)බුද්ධ ජයන්ති ත්‍රිපිටකය. (ඇන්ඩ්‍රොයිඩ්)Tipitaka.app - Chatta Sangayana. (Android) "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!" Next FAQ Prev FAQ