902. දවස පුරාම කුසල් සිත් ඇතිව සිටින්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දවස පුරාම කුසල සිත් ඇතුව සිටීම පුහුණු කරන්නේ කෙසේ ද?

A. 1. සිතුවිලි බෙදාගෙන දිනය ගෙවිය හැක.

සිතුවිලි හඳුනාගෙන, පිළියම් යොදමින් ද දිනය ගෙවිය හැක.

2. අනුස්සතියක් වඩමින් දිනය ගෙවිය හැක.

3. සතිය (සිහිය) වඩමින් දිනය ගෙවිය හැක.

4. සංඥාවක් වඩමින් දිනය ගෙවිය හැක.

5. විදර්ශනා වඩමින් දිනය ගෙවිය හැක.

සැ. යු. සිල් රකිමින්, ප්‍රායෝගික වීම හා නොකඩවා කාලයක් තිස්සේ දිගින් දිගටම පුහුණු කිරීම අත්‍යවශ්‍යය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll