Q. දවස පුරාම කුසල සිත් ඇතුව සිටීම පුහුණු කරන්නේ කෙසේ ද?
A. 1. සිතුවිලි බෙදාගෙන දිනය ගෙවිය හැක.
සිතුවිලි හඳුනාගෙන, පිළියම් යොදමින් ද දිනය ගෙවිය හැක.
2. අනුස්සතියක් වඩමින් දිනය ගෙවිය හැක.
3. සතිය (සිහිය) වඩමින් දිනය ගෙවිය හැක.
4. සංඥාවක් වඩමින් දිනය ගෙවිය හැක.
5. විදර්ශනා වඩමින් දිනය ගෙවිය හැක.
සැ. යු. සිල් රකිමින්, ප්‍රායෝගික වීම හා නොකඩවා කාලයක් තිස්සේ දිගින් දිගටම පුහුණු කිරීම අත්‍යවශ්‍යය.