408. මතකය, මතක්වීම හා මතක්කිරීම යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මතකය, ආවර්ජන හැකියාව දර්මයට අනුව පහදා දෙන්න. විශේෂයෙන් අභිදර්මය අනුව.

A. සරලව ම “මතකය” හා “ආවර්ජන හැකියාව” යනු අභිධර්මානුකූලව;

1. අතීත රූප (රූප / ශබ්ද / ගන්ධ / රස / ස්පර්ශ) නැවත අරමුණු කිරීම/වීම (හෝ / හා).

2. අතීත සිත් නැවත අරමුණු කිරීම/වීම (හෝ / හා).

3. අතීත චෛතසිකයක් / චෛතසික නැවත අරමුණු කිරීම/වීම, වේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll