Q. මතකය, ආවර්ජන හැකියාව දර්මයට අනුව පහදා දෙන්න. විශේෂයෙන් අභිදර්මය අනුව.
A. සරලව ම “මතකය” හා “ආවර්ජන හැකියාව” යනු අභිධර්මානුකූලව;
1. අතීත රූප (රූප / ශබ්ද / ගන්ධ / රස / ස්පර්ශ) නැවත අරමුණු කිරීම/වීම (හෝ / හා).
2. අතීත සිත් නැවත අරමුණු කිරීම/වීම (හෝ / හා).
3. අතීත චෛතසිකයක් / චෛතසික නැවත අරමුණු කිරීම/වීම, වේ.