425. ධම්මාරම්මණය / ධම්ම / ධම්මාරම්මණ යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "සිතට දැනෙන අරමුණු හයක් තිබේ. ඒවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන හයයි" මෙහි ධම්ම යනු කුමක්දැයි පැහැදිය හැකිද?

A / R. "රූපාදි අරමුණු පස හැර සිතට දැනෙන - සිතට හසු වන සියල්ල ධම්මාරම්මණ නම් වේ. ප්‍ර‍සාද රූප - සූක්ෂ්ම රූප - චිත්ත - චෛතසික - නිර්වාණ - ප්‍ර‍ඥප්ති වශයෙන් ධම්මාරම්මණය සයාකාර වේ."

R. අභිධර්මාර්ථ ප්‍රදීපිකා.
No photo description available.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll