Q. "සිතට දැනෙන අරමුණු හයක් තිබේ. ඒවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන හයයි" මෙහි ධම්ම යනු කුමක්දැයි පැහැදිය හැකිද?
A / R. "රූපාදි අරමුණු පස හැර සිතට දැනෙන - සිතට හසු වන සියල්ල ධම්මාරම්මණ නම් වේ. ප්‍රසාද රූප - සූක්ෂ්ම රූප - චිත්ත - චෛතසික - නිර්වාණ - ප්‍රඥප්ති වශයෙන් ධම්මාරම්මණය සයාකාර වේ."
R. අභිධර්මාර්ථ ප්‍රදීපිකා.
R. අභිධර්මාර්ථ ප්‍රදීපිකා.