627 - අනිත්‍ය හා විශේෂණ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "අනිත්‍ය" බාවයේ තියෙන විවිධ අවස්තා ගැන දන්නා කෙනෙක් පහදා දෙන්න.. (තාවකාලික, ඕලාරික, ආගන්තුක) එක්‌තරා දේශනාවක ඇසුනා තව වැඩිදුර අවබෝධයට.. එම සුවාමින් වහන්සේ පදාන දේශනාවක පොඩි සදහනක්‌ කලා.. එය ගැන හොදට දන්නා කෙනෙක් කරුණාවෙන් පහදන්න. බුදුසරණයි

A. “ඒ මෙසේ යි:- ඒ යෝගී සියලු සංස්කාර අනිත්‍ය ත්‍රික හෙයින් ද, තාවකාලික හෙයින් ද, උදය - ව්‍යය දෙකින් පරිච්ඡින්න හෙයින් ද, විනාශ වන හෙයින් ද බිඳෙන හෙයින් ද, අස්ථිර හෙයින් ද, විපරිනාම ධර්‍ම හෙයින් ද, අසාරක හෙයින් ද, විභව හෙයින් ද, සංඛත හෙයින් ද, මරණ ධර්‍ම හෙයින් දැ යි මේ ආදී කාරණයෙන් අනිත්‍යය යි දකී.”
https://pitaka.lk/books/vishuddhi-margaya/23-7.html

“සො ¶ සබ්බසඞ්ඛාරෙ අනච්චන්තිකතො, තාවකාලිකතො, උප්පාදවයපරිච්ඡින්නතො, පලොකතො, චලතො, පභඞ්ගුතො, අද්ධුවතො, විපරිණාමධම්මතො, අස්සාරකතො, විභවතො, සඞ්ඛතතො, මරණධම්මතොතිආදීහි කාරණෙහි අනිච්චාති පස්සති.”
https://tipitaka.app/?a=pb9-104-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll