Q. පලෝක ධම්ම පිළිබද සම්පුර්න විස්තරයක් අටුවා විස්තරත් සමග සිංහලෙන් හා ඉංගීසි භාෂාවෙන් පැහැදිලි කර දෙන්න.
A. “... කුමක් බිඳෙන ස්වභාව ඇත්තේද?
“... ඇස වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. චක්ඛු විඤඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. ...”
https://pitaka.lk/main?n=241086