462. පාලි / පාළි පරිවර්තනය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අවසරයි අපෙ හාමුරුවණේ! / … වහන්ස! පහත පාඨය ඔබවහන්සේ(ලා) සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේ ද? (තෙරුවන් සරණයි!)

“ඉමෙසු පන අට්‌ඨසු විඤ්‌ඤාණෙසු සොමනස්‌සසහගතතො උපෙක්‌ඛාසහගතං බලවතරං, ඤාණවිප්‌පයුත්‌තතො ඤාණසම්‌පයුත්‌තං, සසඞ්‌ඛාරිකතො අසඞ්‌ඛාරිකං සදිසං බලවතරං. විසදිසං පන වෙදනාඤාණප්‌පයොගවසෙන බලවං, දුබ්‌බලඤ්‌ච හොති. සොමනස්‌සසහගතතිහෙතුකඅසඞ්‌ඛාරිකතො හි උපෙක්‌ඛාසහගතතිහෙතුකසසඞ්‌ඛාරිකං බලවතරං, උපෙක්‌ඛාසහගතදුහෙතුකඅසඞ්‌ඛාරිකතො සොමනස්‌සසහගතතිහෙතුකඅසඞ්‌ඛාරිකං බලවතරං. ඉති චතුත්‌ථචිත්‌තතො තතියචිත්‌තං බලවතරං, තතො අට්‌ඨමචිත්‌තං, තතො සත්‌තමචිත්‌තං, තතො දුතියචිත්‌තං, තතො පඨමචිත්‌තං, තතො ඡට්‌ඨචිත්‌තං, තතො පඤ්‌චමචිත්‌තන්‌ති එවමිමෙසං බලවබලවතරභාවො වෙදිතබ්‌බො.”

අභිධම්මාවතාර ටීකා.

A. ???

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll