855. යන-එන අය ගැන සුව-දුක් නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අයංතිංනාභිනන්දති - පක්කමන්තිං න සොචති.
එන අය දැකලා විශේෂ සතුටකුත් නෑ - යන අය දැකල විශේෂ දුකකුත් නැ.

මෙය සඳහන් සූත්‍ර දේශනාවක් තිබේද?

A / S. “නාභිනන්‍දති ආයන‍්තිං පක‍්කමන‍්තිං න සොචති,
සඞ‍්ගා සඞ‍්ගාමජිං මුත‍්තං තමහං බ්‍රෑමී බ්‍රාහ‍්මණ”න‍්ති

7. (තමා සමීපයට) එන තෙනැත්තිය සිතින් නොපිළිගනී, පෙරළායන තෙනැත්තියට ශෝක නො කෙරෙයි. (රාගාදි පඤ්ච) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ගාමජි මහණ බ්‍රාහ්මණ යැයි මම් කියමි යි.

https://tipitaka.lk/kn-nett-3-4-4/32-2/sinh
https://tipitaka.lk/kn-nett-3-4-4/32-2/pali

https://tipitaka.lk/kn-ud-1-8/5-2/pali
https://tipitaka.lk/kn-ud-1-8/5-2/sinh

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll