Q. “නිබ්බුත පද” කිව්වේ කොහේ දී ද? කුමක් නිසා ද?
A. "තුසීපුරයෙහි ඉපද ආයු ඇතිතාක් එහි සිට දසදහසක් සක්වළ දෙවියන් රැස්ව,
මහාවීරයාණනි,
මවුකුස ඉපදුමට මේ සුදුසු කාලයයි
එහෙයින් මෙලොව ඉපිද
දෙවියන් සහිත තුන්ලොව
නිවනට පමුණුවනු මැනවි
යනාදි ක්‍රමයෙන් ආරාධනා කළ කල්හි, පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව ශාක්‍යරාජකුලයෙහි ඉපිද එහි මහ සම්පත් විඳිමින් පිළිවෙළින් පිරිපුන් යොවුන්වියට පැමිණ ඍතුවට ගැළපෙන ප්‍රාසාද තුනක දෙව්ලොව සිරි වැනි රජසිරි අනුභව කොට උයන් කෙළියට යන අතර පිළිවෙළින් ජරාවටත්, රෝගයටත්, මරණයට පත්වූවන් ත්‍රිවිධ දේවදුතයන් සේ දැක, උපන් සංවේග ඇතිව නැවතී සිවුවෙනි වරට පැවිදිරුවක් දැක පැවිද්ද යහපතැයි එහි රුචිය උපදවාගත්හ. එදින එහි ගතකොට මඟුල්පොකුණු තීරයෙහි සිටින අතර, කපුවෙසක් ගෙන එහි පැමිණි විශ්වකර්ම දෙව්පුතුන් විසින් ගෙන එන ලද රාහුලපුත් කුමරු උපන්බව දැක්වෙන පණිවුඩය අතට ගෙන පුත්‍රස්නේහයේ බලවත් බව වටහා ගෙන, එම බන්ධනය මුහුකුරා යෑමට ප්‍රථම මෙය සිඳ දැමිය යුතු යයි සවස නුවරට පිවිසෙන විට
නිවුණාය ඒ මව
නිවුණේය ඒ පියතෙම
නිවුණීය ඒ පියළඳ
මෙවන් හිමියෙකු ඇති සඳ
යනාදීන් තම නැන්දගේ දුවණිය වූ කිසාගෝතමියගේ නිබ්බුතපද අසා, මෑ මට නිබ්බුතපද ඇස්වීයයි තම මුතුහර මුදා ඈට යවා තම යහන්ගැබට වැද සිරියහනෙහි වැදහොත්තේය.
එහිදී නිද්‍රෝපගත (නින්දට වැටුණු) නාටිකාංගනාවන්ගේ නොයෙක් විප්‍රකාර දැක කළකිරී ඡන්න ඇමතිත් සමඟ දසදහසක් සක්වළ දෙවියන් විසින් පිරිවරන ලදුව මහබිනික්මන් කොට අනෝමා නම් නදී තීරයට පැමිණ පැවිදිව ක්‍රමයෙන් රජගහ නුවරට ගොස් එහි පිඬු සිඟා පාණ්ඩව පර්වතප්‍රාන්තයෙහි සිටින විට මගධ රජුන් විසින් රාජ්‍යය භාර ගන්නැයි අයැදි කල එය ප්‍රතික්ෂේප කළහ. බුදුවූ පසු තම විජිතයට එන්නැයි කළ ඇරයුම භාර ගත්හ. ඉන්පසු ආළාර උද්දක යන දෙදෙනා වෙත එළඹුණාහ. ඔවුන්ගෙන් විශේෂ අධිගමයක් නොලද හැකි බව දැන පසුබට නොවී සය වසරක් මහා ප්‍රධන් වීර්ය කොට වෙසක් පුන් පොහෝදා උදැසනම සුජාතාව විසින් දෙන ලද පායාසය වළඳා නේරංජරා නදිය වෙත පැමිණියහ. එහිදී රන්පාත්‍රය නදියෙහි පා කොට යවා එම නදීතිරයෙහි මහවන ලැහැබ තුළ නොයෙක් සමවත් සුවෙන් දිවාකල් යවා සවස සොත්ථිය නම් බමුණා දුන් ඊතණ ගෙන කාළ නම් නාරජුන් කළ ගුණ ගායනා අසා මහාබෝමැඩ වෙත එළඹුණහ."
https://pitaka.lk/dhammapada/katha-8.html
"තුසිතපුරෙ නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං ඨත්වා දස සහස්සචක්කවාළදෙවතාහි සන්නිපතිත්වා –
“කාලො දෙව මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං;
සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67) –
වුත්තෙ –
“කාලං දෙසඤ්ච දීපඤ්ච, කුලං මාතරමෙව ච;
ඉමෙ පඤ්ච විලොකෙත්වා, උප්පජ්ජති මහායසො”ති. –
පඤ්ච මහාවිලොකනානි විලොකෙත්වා තතො චුතො සක්‍යරාජකුලෙ පටිසන්ධිං ගහෙත්වා දසමාසච්චයෙන මාතුකුච්ඡිතො විජායි. සොළසවස්සකාලෙ තත්ථ මහාසම්පත්තියා පරිහරියමානො අනුක්කමෙන භද්‍රයොබ්බනං පත්වා තිණ්ණං උතූනං අනුච්ඡවිකෙසු තීසු පාසාදෙසු දෙවලොකසිරිං ¶ විය රජ්ජසිරිං අනුභවන්තො උය්‍යානකීළාය ගමනසමයෙ අනුක්කමෙන ජිණ්ණබ්‍යාධිමතසඞ්ඛාතෙ තයො ¶ දෙවදූතෙ දිස්වා සඤ්ජාතසංවෙගො නිවත්තිත්වා චතුත්ථවාරෙ පබ්බජිතං දිස්වා, “සාධු පබ්බජ්ජා”ති පබ්බජ්ජාය රුචිං උප්පාදෙත්වා උය්‍යානං ගන්ත්වා තත්ථ දිවසං ඛෙපෙත්වා මඞ්ගලපොක්ඛරණීතීරෙ නිසින්නො කප්පකවෙසං ගහෙත්වා ආගතෙන විස්සකම්මෙන දෙවපුත්තෙන අලඞ්කතපටියත්තො රාහුලකුමාරස්ස ජාතසාසනං සුත්වා පුත්තසිනෙහස්ස බලවභාවං ඤත්වා, “යාව ඉදං බන්ධනං න වඩ්ඪති, තාවදෙව නං ඡින්දිස්සාමී”ති චින්තෙත්වා සායං නගරං පවිසන්තො –
“නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතො නූන සො පිතා;
නිබ්බුතා නූන සා නාරී, යස්සායං ඊදිසො පතී”ති. –
කිසාගොතමියා නාම පිතුච්ඡාධීතාය භාසිතං ඉමං ගාථං සුත්වා, “අහං ඉමාය නිබ්බුතපදං සාවිතො”ති මුත්තාහාරං ඔමුඤ්චිත්වා තස්සා පෙසෙත්වා අත්තනො භවනං පවිසිත්වා සිරිසයනෙ නිසින්නො නිද්දොපගතානං නාටකිත්ථීනං විප්පකාරං දිස්වා නිබ්බින්නහදයො ඡන්නං උට්ඨාපෙත්වා කණ්ඩකං ආහරාපෙත්වා තං ආරුය්හ ඡන්නසහායො දසසහස්සචක්කවාළදෙවතාහි පරිවුතො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා ¶ අනොමානදීතීරෙ පබ්බජිත්වා අනුක්කමෙන රාජගහං ගන්ත්වා තත්ථ පිණ්ඩාය චරිත්වා පණ්ඩවපබ්බතපබ්භාරෙ නිසින්නො මගධරඤ්ඤා රජ්ජෙන නිමන්තියමානො තං පටික්ඛිපිත්වා සබ්බඤ්ඤුතං පත්වා අත්තනො විජිතං ආගමනත්ථාය තෙන ගහිතපටිඤ්ඤො ආළාරඤ්ච උදකඤ්ච උපසඞ්කමිත්වා තෙසං සන්තිකෙ අධිගතවිසෙසං අනලඞ්කරිත්වා ඡබ්බස්සානි මහාපධානං පදහිත්වා විසාඛපුණ්ණමදිවසෙ ¶ පාතොව සුජාතාය දින්නපායසං පරිභුඤ්ජිත්වා නෙරඤ්ජරාය නදියා සුවණ්ණපාතිං පවාහෙත්වා නෙරඤ්ජරාය නදියා තීරෙ මහාවනසණ්ඩෙ නානාසමාපත්තීහි දිවසභාගං වීතිනාමෙත්වා සායන්හසමයෙ සොත්තියෙන දින්නං තිණං ගහෙත්වා කාළෙන නාගරාජෙන අභිත්ථුතගුණො බොධිමණ්ඩං ආරුය්හ"
https://tipitaka.app/?a=jb1-282-si