Q. ධර්ම දානයේ ආනිශංස කරුණු අඩංගුවන මූලාශ්‍රයන් කාරුණිකව පෙන්වා දිය හැකි ද?
A / R. “තඤ්හි දානං තස්සා ගාථාය සොළසිං කලං නාග්ඝති. එවං ධම්මස්ස දෙසනාපි වාචනම්පි සවනම්පි මහන්තං. යෙන ච පුග්ගලෙන බහූනං තං ධම්මස්සවනං කාරිතං, තස්සෙව ආනිසංසො මහා. තථාරූපාය එව පරිසාය පණීතපිණ්ඩපාතස්ස පත්තෙ පූරෙත්වා දින්නදානතොපි සප්පිතෙලාදීනං පත්තෙ පූරෙත්වා දින්නභෙසජ්ජදානතොපි මහාවිහාරසදිසානං විහාරානඤ්ච ලොහපාසාදසදිසානඤ්ච ¶ පාසාදානං අනෙකානි සතසහස්සානි කාරෙත්වා දින්නසෙනාසනදානතොපි අනාථපිණ්ඩිකාදීහි විහාරෙ ආරබ්භ කතපරිච්චාගතොපි අන්තමසො චතුප්පදිකාය ගාථාය අනුමොදනාවසෙනාපි පවත්තිතං ධම්මදානමෙව වරං සෙට්ඨං. කිං කාරණා? එවරූපානි හි පුඤ්ඤානි කරොන්තා ධම්මං සුත්වාව කරොන්ති, නො අසුත්වා. සචෙ හි ඉමෙ සත්තා ධම්මං න සුණෙය්‍යුං, උළුඞ්කමත්තං යාගුම්පි කටච්ඡුමත්තං භත්තම්පි න දදෙය්‍යුං. ඉමිනා කාරණෙන සබ්බදානෙහි ධම්මදානමෙව සෙට්ඨං. අපිච ඨපෙත්වා බුද්ධෙ ච පච්චෙකබුද්ධෙ ච සකලකප්පං දෙවෙ වස්සන්තෙ උදකබින්දූනි ගණෙතුං සමත්ථාය පඤ්ඤාය සමන්නාගතා සාරිපුත්තාදයොපි අත්තනො ධම්මතාය සොතාපත්තිඵලාදීනි අධිගන්තුං නාසක්ඛිංසු, අස්සජිත්ථෙරාදීහි කථිතධම්මං සුත්වා සොතාපත්තිඵලං සච්ඡිකරිංසු, සත්ථු ධම්මදෙසනාය සාවකපාරමීඤාණං සච්ඡිකරිංසු. ඉමිනාපි කාරණෙන, මහාරාජ, ධම්මදානමෙව සෙට්ඨං. තෙන වුත්තං – “සබ්බදානං ධම්මදානං ජිනාතී”ති.”

https://tipitaka.app/?a=jb24-180-si
A / R. “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.
එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.”