797. කේන්දරේ මහණ යෝග නැත්තං?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මහන වෙන්න කේන්ද්‍රයේ මහන යෝගයක් තියෙන්නම ඕනද? මේ ගැන පහදා දෙන්න පුළුවන් පින්වත් ස්වාමින්වහන්සේ නමක් හරි ගිහි පින්වතෙක් සිටීද?

A. ජන්ම පත්‍රයෙහි ප්‍රව්‍රජ්‍යා යෝග (පැවිදි යෝග / මහන යෝග) තිබීම පැවිදි දිවියෙහි ලෙහෙසියෙන් කලක් / ස්ථිරව / උපැවිදි නොවී සිටීමට ඉවහල්වන බව කියනු ලැබේ.

[මෙය ද කියවන්න.]


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll