Q. ගොඩක් අය පන්සල් ගිහින් පහන් 9ක් පත්තු කරන්නේ ඇයි?
A / R. “පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි.” සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නවලෝකොත්තර ධර්ම වෙනුවෙන් ප්රඥාවෙන් ම එහෙම කරනවා නම් තමා හොඳ ම.
https://pitaka.lk/books/punyopadeshaya/23.html