599. තරුණ විපස්සනාව? පච්චයපරිග්ගහඤාණය-ධම්මට්ඨිතිඤාණය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

A. "තරුණවිපස්සනාති නාමරූපපරිග්ගහෙ ඤාණං, පච්චයපරිග්ගහෙ ඤාණං, සම්මසනෙ ඤාණං, මග්ගාමග්ගෙ වවත්ථපෙත්වා ඨිතඤාණන්ති චතුන්නං ඤාණානං අධිවචනං."
https://tipitaka.app/?a=nf4-35-si

[තත්ථ ච පච්චයුප්පන්නධම්මෙසු අදිට්ඨෙසු හෙතූනං පච්චයභාවොපි න සක්කා දට්ඨුන්ති “සඞ්ඛාරා හෙතුසමුප්පන්නා”ති පච්චයපරිග්ගහඤාණනිද්දෙසෙ (පටි· ම· 1.45) පච්චයුප්පන්නධම්මානම්පි ගහණං කතන්ති වෙදිතබ්බං. එතෙන නයෙනාති අවිජ්ජායං වුත්තනයෙන සඞ්ඛාරා හෙතු, විඤ්ඤාණං හෙතුසමුප්පන්නන්තිආදිනා සබ්බානි ජාතිපරියොසානානි පදානි විත්ථාරෙතබ්බානි.]

A. "එවං චුතිපටිසන්ධිවසෙන විදිතසබ්බධම්මස්ස සබ්බාකාරෙන නාමරූපස්ස පච්චයපරිග්ගහඤාණං ථාමගතං හොති, සොළසවිධා කඞ්ඛා සුට්ඨුතරං පහීයති. න කෙවලඤ්ච සා එව, “සත්ථරි කඞ්ඛතී”ති (ධ· ස· 1008) ආදිනයප්පවත්තා අට්ඨවිධාපි කඞ්ඛා පහීයතියෙව, ද්වාසට්ඨි දිට්ඨිගතානි වික්ඛම්භන්ති. එවං නානානයෙහි නාමරූපපච්චයපරිග්ගහණෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කඞ්ඛාවිතරණවිසුද්ධීති වෙදිතබ්බං. ධම්මට්ඨිතිඤාණන්තිපි යථාභූතඤාණන්තිපි සම්මාදස්සනන්තිපි එතස්සෙවාධිවචනං. වුත්තඤ්හෙතං –
“අවිජ්ජා ¶ පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණ”න්ති (පටි· ම· 1.46)."
https://tipitaka.app/?a=pb7-54-si

A. "මෙසේ මේ සංක්ෂෙප සතරක් ඇත්තාවූද කාලතුනක් ඇත්තාවූද විසි ප්‍රකාරයක් ඇත්තාවූද, සන්ධිතුනක් ඇත්තාවූද, පටිච්චසමුප්පාදය දනියි දකියි දැනගන්නා ලද්දක්කොට ප්‍රතිවෙධකරයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නම් වෙයි. ප්‍රකාරයෙන් දන්නා අර්ථයෙන් ප්‍රඥා නම්වෙයි. එහෙයින් ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නා ඥානය පච්චයට්ඨිති ඤාණයයි කියනු ලැබේ.

ඉතිමෙ චතුසඞ්ඛෙපෙ තයො අද්ධෙ තිසන්ධිං වීසතියා ආකාරෙහි පටිච්චසමුප්පාදං ජානාති පස්සති අඤ්ඤාති පටිවිජ්ඣති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති - ‘‘පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං’’."
https://pitaka.lk/main?n=541014

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll