69. පෘථිවි සම්භවය ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පෘථිවි සම්භවය ...?

A. අග්ගඤ්ඤ සූත්‍රය - http://pitaka.lk/17130/cs,aps
සත්තසුරියුග්ගමන සූත්‍රය - http://pitaka.lk/32162/cs,aps
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය - http://pitaka.lk/281710/cs,aps
කාසිකෝසල සූත්‍රය - http://pitaka.lk/35129/cs,aps
චක්කවත්ති සීහනාද සූත්‍රය - http://pitaka.lk/17120/cs,aps
...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll