848. එක් ක්ෂණික (ඒක චිත්ත ඛණික) පටිච්චසමුප්පාදය යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "ඒක චිත්ත ක්ෂණික (ඒක චිත්තක්ෂණික) පටිච්චසමුප්පාදය" කියා තිබේ ද?

A. එක සිතක කාලය (කුඩා ක්ෂණ තුනක්) තුළ සිදුවන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මින් අදහස් කෙරේ.

R. කියවන්න - විභඞ්ග පෙළ > 6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය > 370 >  (https://tipitaka.app/?a=2b5-58-si >)

["... එකචිත්තෙපි හොතියෙව ..." - https://tipitaka.app/?a=4b5-429-si - විභංග අටුවාව - 165 පිටුව.]

ඒකක්ෂණික පටිච්චසමුප්පාදය වගුව.



{“මහානිදානසුත්තන්තෙ එකාදසඞ්ගිකො පටිච්චසමුප්පාදො වුත්තො”ති වුත්තං, තත්ථ පන “නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමපච්චයා ඵස්සො”තිආදිනා (දී· නි· 2.97) ද්වික්ඛත්තුං ආගතෙ නාමරූපෙ එකධා ගහිතෙ නවඞ්ගිකො, ද්විධා ගහිතෙ දසඞ්ගිකො වුත්තො, අඤ්ඤත්ථ පන වුත්තෙසු අවිජ්ජාසඞ්ඛාරෙසු අද්ධත්තයදස්සනත්ථං යොජියමානෙසු එකාදසඞ්ගිකො හොතීති කත්වා එවං වුත්තන්ති දට්ඨබ්බං. මහානිදානසුත්තන්තදෙසනාය පරිග්ගහත්ථන්ති තත්ථ හි චක්ඛායතනාදීනි විය රූපෙ ඡට්ඨායතනඤ්ච නාමෙ අන්තොගධං කත්වා ඵස්සස්ස නිරවසෙසරූපපච්චයං විය නිරවසෙසනාමපච්චයඤ්ච දස්සෙතුං “නාමරූපපච්චයා ඵස්සො”ති වුත්තං, එවමිධාපි තත්ථ දස්සිතවිසෙසදස්සනෙන තංදෙසනාපරිග්ගහත්ථං එකචිත්තක්ඛණිකෙ පටිච්චසමුප්පාදෙ ඡට්ඨායතනං නාමන්තොගධං කත්වා “නාමපච්චයා ඵස්සො”ති වුත්තන්ති අත්ථො.
https://tipitaka.app/?a=6b5-197-si

ඛණික කථා.
ක්‍ෂණික කථා.
https://tipitaka.lk/ap-kvu-22-8/sinh

"අනෙකභෙදතොති අවිජ්ජාදීනං මූලපදානං එකචිත්තක්ඛණිකානං කිරියන්තෙ පඨමනයෙ සහජාතාදිඅනෙකපච්චයභාවෙන ගහිතත්තා තෙසං පච්චයානං වසෙන නවාදිමූලපදානං නයානං වසෙන, අනෙකප්පකාරතො චතුන්නං චතුක්කානං වසෙනාති වා අධිප්පායො. කුසලාකුසලානං පන විපාකෙ චාති එත්ථ කුසලාකුසලෙසු කුසලාකුසලානං විපාකෙ චාති වත්තබ්බං. පුරිමපච්ඡිමෙසු හි නයෙසු යථා පච්චයාකාරො වුත්තො, තංදස්සනත්ථං ¶ “අනෙකභෙදතො එකධාවා”ති වුත්තං, න ච පච්ඡිමනයෙ කුසලෙ අනෙකභෙදතො පච්චයාකාරො වුත්තො, අථ ඛො “එකධාවා”ති. එකධාවාති ච මූලපදෙකපච්චයතාවසෙන, එකස්සෙව වා නයස්ස වසෙන එකප්පකාරෙනාති අත්ථො, පඨමචතුක්කස්සෙව වසෙනාති වා අධිප්පායො. ධම්මපච්චයභෙදෙති අවිජ්ජාදීනං ධම්මානං පච්චයභාවභෙදෙ ජරාමරණාදීනං ධම්මානං ජාතිආදිපච්චයභෙදෙ, තංතංචිත්තුප්පාදසමයපරිච්ඡින්නානං වා ඵස්සාදීනං ධම්මානං එකක්ඛණිකාවිජ්ජාදිපච්චයභෙදෙ. පරියත්තිආදීනං කමො පරියත්ති…පෙ… පටිපත්තික්කමො. පච්චයාකාරෙ හි පාළිපරියාපුණනතදත්ථසවනපාළිඅත්ථචින්තනානි “ජරාමරණං අනිච්චං සඞ්ඛතං…පෙ… නිරොධධම්ම”න්තිආදිනා භාවනාපටිපත්ති ච කමෙන කාතබ්බාති කම-ග්ගහණං කරොති. තතොති ඤාණප්පභෙදජනකතො කමතො. අඤ්ඤං කරණීයතරං නත්ථි. තදායත්තා හි දුක්ඛන්තකිරියාති."

"එවං මහාපථවිං පත්ථරන්තො විය ආකාසං විත්ථාරයන්තො විය ච සබ්බධම්මෙසු අප්පටිහතඤාණො සත්ථා සුත්තන්තභාජනීයෙ නිග්ගණ්ඨිං නිජ්ජටං පච්චයාකාරං නානාචිත්තවසෙන දස්සෙත්වා ඉදානි යස්මා න කෙවලං අයං පච්චයාකාරො නානාචිත්තෙසුයෙව ¶ හොති, එකචිත්තෙපි හොතියෙව, තස්මා අභිධම්මභාජනීයවසෙන එකචිත්තක්ඛණිකං පච්චයාකාරං නානප්පකාරතො ¶ දස්සෙතුං අවිජ්ජාපච්චයා සඞ්ඛාරොතිආදිනා නයෙන මාතිකං තාව ඨපෙසි. එවං ඨපිතාය පන මාතිකාය –
අවිජ්ජාදීහි ¶ මූලෙහි, නව මූලපදා නව;
නයා තත්ථ චතුක්කානි, වාරභෙදඤ්ච දීපයෙ.
තත්‍රායං දීපනා – එත්ථ හි අවිජ්ජාසඞ්ඛාරවිඤ්ඤාණනාමඡට්ඨායතනඵස්සවෙදනාතණ්හාඋපාදානප්පභෙදෙහි අවිජ්ජාදීහි නවහි මූලපදෙහි අවිජ්ජාදිකො, සඞ්ඛාරාදිකො, විඤ්ඤාණාදිකො, නාමාදිකො, ඡට්ඨායතනාදිකො, ඵස්සාදිකො, වෙදනාදිකො, තණ්හාදිකො, උපාදානාදිකොති ඉමෙ නව මූලපදා නව නයා හොන්ති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll