Q. ගන්දබ්බ අවස්තාවක් එක්ව මවක ගර්භනී වන බව අසා ඇත. ගබ්සාවකදී සිදු වන්නේ කුමක්ද?
A / R. “ගන්‌ධබ්‌බොති තත්‍රූපගසත්‌තො.” - ගන්ධබ්බයා යනු (එසමයෙහි) එහි එළඹ සිටින සත්ත්වයා වේ = ප්‍රතිසන්ධි විඤ්ඤාණය.
කළලය ("කළල රූපය" නොවේ) ගන්ධබ්බයාට අගනා පරිසරසකි; එය විනාශ කිරීමෙන් හෝ ඊට හානි පැමිණවීම තුළින් හෝ ගන්ධබ්බයාට කුමන හෝ ආකාරයකින් සුදුසු පරිසරය නොලැබී යාමෙන්, ගන්ධබ්බයාට ඉන් බැහැර වීමට සිදු වේ.
{අදාළ සූත්‍ර අටුවාව - ඉධාති ඉමස්‌මිං සත්‌තලොකෙ. මාතා ච උතුනී හොතීති ඉදං උතුසමයං සන්‌ධාය වුත්‌තං. මාතුගාමස්‌ස කිර යස්‌මිං ඔකාසෙ දාරකො නිබ්‌බත්‌තති, තත්‌ථ මහතී ලොහිතපීළකා සණ්‌ඨහිත්‌වා භිජ්‌ජිත්‌වා පග්‌ඝරති, වත්‌ථු සුද්‌ධං හොති, සුද්‌ධෙ වත්‌ථුම්‌හි මාතාපිතූසු එකවාරං සන්‌නිපතිතෙසු යාව සත්‌ත දිවසානි ඛෙත්‌තමෙව හොති. තස්‌මිං සමයෙ හත්‌ථග්‌ගාහවෙණිග්‌ගාහාදිනා අඞ්‌ගපරාමසනෙනපි දාරකො නිබ්‌බත්‌තතියෙව. ගන්‌ධබ්‌බොති තත්‍රූපගසත්‌තො. පච්‌චුපට්‌ඨිතො හොතීති න මාතාපිතූනං සන්‌නිපාතං ඔලොකයමානො සමීපෙ ඨිතො පච්‌චුපට්‌ඨිතො නාම හොති. කම්‌මයන්‌තයන්‌තිතො පන එකො සත්‌තො තස්‌මිං ඔකාසෙ නිබ්‌බත්‌තනකො හොතීති අයමෙත්‌ථ අධිප්‌පායො. සංසයෙනාති ‘‘අරොගො නු ඛො භවිස්‌සාමි අහං වා, පුත්‌තො වා මෙ’’ති එවං මහන්‌තෙන ජීවිතසංසයෙන. ලොහිතඤ්‌හෙතං, භික්‌ඛවෙති තදා කිර මාතුලොහිතං තං ඨානං සම්‌පත්‌තං පුත්‌තසිනෙහෙන පණ්‌ඩරං හොති. තස්‌මා එවමාහ. වඞ්‌කකන්‌ති ගාමදාරකානං කීළනකං ඛුද්‌දකනඞ්‌ගලං. ඝටිකා වුච්‌චති දීඝදණ්‌ඩෙන රස්‌සදණ්‌ඩකං පහරණකීළා. මොක්‌ඛචිකන්‌ති සම්‌පරිවත්‌තකකීළා, ආකාසෙ වා දණ්‌ඩකං ගහෙත්‌වා භූමියං වා සීසං ඨපෙත්‌වා හෙට්‌ඨුපරියභාවෙන පරිවත්‌තනකීළනන්‌ති වුත්‌තං හොති. චිඞ්‌ගුලකං වුච්‌චති තාලපණ්‌ණාදීහි කතං වාතප්‌පහාරෙන පරිබ්‌භමනචක්‌කං . පත්‌තාළ්‌හකං වුච්‌චති පණ්‌ණනාළිකා, තාය වාලිකාදීනි මිනන්‌තා කීළන්‌ති. රථකන්‌ති ඛුද්‌දකරථං. ධනුකම්‌පිඛුද්‌දකධනුමෙව.}