494. භික්ෂු-ආරාම සහ භික්ෂුණී-ආරාම අතර දුර-පරතරය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. “විනය” අනුව, භික්ෂූණ්වහන්සේලා හා භික්ෂුණීන්වහන්සේලා (පංසල් / ආරාම / ... වශයෙන්) වැඩ-වාසය කළ යුතු අවම දුර ප්‍රමාණය,
1. එකම භූමියේ නම්, (කොපමණ ද?)
2. වෙනත් භූමියක නම්, කොපමණ ද?

A / R. එහෙත්, මෙහි සම්මත දුර ප්‍රමාණය "විනය" අනුව දැක්වීමට මේ දක්වා කිසිවෙකු සමත් වී නැත.

{"ඉමස්මිංච කාලෙ භික්ඛුනිසංඝො නත්ථි"???}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll