185. මේ ධර්ම හය ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qපඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, වින්ඥාන යන ධර්මතා 06 පරමාර්ථ ධර්ම හතර (රූප 28, චිත්ත 1, චෙතසික 52, නිබ්බාන) හා සම්මන්ධ වන්නේ කෙසේද?

Aපඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යනු රූප පරමාර්ථයට (රූප 28 ට) ම අයිති ධර්ම 5කි. විඤ්ඤාණ යනු චිත්ත පරමාර්ථය ම වේ (චිත්ත සහ චෛතසික යන පරමාර්ථයන් දෙකේ හි අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවතී). නිබ්බාන පරමාර්ථය අනෙක් පරමාර්ථ තුන හා කිසිදු සම්බන්ධයක් නැත.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll