Q. ඖෂධ පූජාවට අවැස නිවැරදිි ද්‍රව්‍යයන් 108 මොනවාද?
A. >>> යම් ඖෂධයක් <<<
“මම මෙයින් එක්අනූවන කපෙහි >>> යම් ඖෂධයක් <<< දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත්දනෙහි මේ විපාකය යි.”
https://tipitaka.lk/kn-ap-1-18-9/83-4/sinh
“පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණා හ.
දීර්ඝායුෂ ලැබේ.
බලවන්තයෙකු වේ.
වීර්යය වන්තයෙකු වේ.
වර්ණ සම්පත් ලැබේ.
යශස් ඇත්තේ වේ.
සැප ඇත්තේ වේ.
උපද්‍රව නැත්තේ වේ.
අන්තරා නැත්තේ වේ.
හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.”
https://pitaka.lk/books/karma-vipaka/8-26.html
“බුදුනට ද සඟනට ද බෙහෙත් පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් දසයක් ලබමි. ආයු ඇත්තේ ද, බල ඇත්තේ ද, වීර්‍ය්‍ය ඇත්තේ ද, වර්ණය ඇත්තේ ද, යශස් ඇත්තේ ද, සැප ඇත්තේද, උපද්‍රව නැත්තේ ද, අන්තරාය නැත්තේ ද, හැම කල්හි ගරු කරන ලද්දේ ද වෙමි. ප්‍රිය විප්පයෝගයක් ද මට නැත.”
https://pitaka.lk/books/paramitha-prakaranaya/5-28.html
A. ඔසු 108 ගැන නොයෙක් අදහස් හා නොයෙක් වට්ටෝරු දක්නට ලැබෙන බැවින්, හැකිතාක් උපරිමයෙන්, කර්ම-කර්ම ඵල අදහා (ත්‍රිවිධ රත්නයට ම) පූජා කෙරෙත්වා!