110. බුදුරජාණන්වහන්සේ කරන්න / නොකරන්න කිව්වෙ මොනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන්වහන්සේ කරන්න / නොකරන්න දේශනා කළේ මොනව ද?

A. බුදු-අරහත් ආදී නුවණැති උතුමන්වහන්සේලා විසින් දේශිත (ත්‍රිපිටකය තුළ ඇති) හොඳ/පින්/කුසල් යැයි පසසන ලද දේවල්/ධර්මතා (ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා) කිරීමට හා උන්වහන්සේලා විසින් දේශිත (ත්‍රිපිටකය තුළ ඇති) නරක/පව්/අකුසල් යැයි ගර්හිත දේවල්/ධර්මතා (ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා) නොකිරීමට ද, එම සූත්‍ර/ධර්ම තුළ ම දේශනා කොට ඇති බව, විමසුම් මනසට පෙනෙණු නිසැක ය.

එහෙත් බොහෝ දෙනා “කාලාම සුත්‍රය” (http://pitaka.lk/28165/cs,aps) ‘වැරදි කොණෙන් අල්ලාගෙන සිටින බව’ නොයෙක් විට පෙනේ. එබැවින් ඔවුහු “බුදුහාමුරුවෝ ම 'කාලාම සුත්‍රය' තුළ කියලා තියනවා, උන්වහන්සේ දේශනා කරත් පිළිගන්න එපා කියලා” කියා දොඩත්.

විඤ්ඤූන් ලෙස නොයෙක් දෙනා නොයෙක් අර්ථ විග්‍රහ ගෙන ආව ද - "බුද්ධාදී වූ ප්‍රාඥයන් වහන්සේලා විසින් පසසන ලද බැවින්" ("බුද්ධාදීහි විඤ්ඤූහි පසත්ථත්තා විඤ්ඤුපසත්ථානි") ලෙස විඤ්ඤූන් ලෙස බුදු-පසේබුදු-බුද්ධ ශ්‍රාවක උතුමන් වහන්සේලා මිස අන් කිසිවෙක් නොවේ ("බුද්ධාදීනන්ති බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං").

එසේම බුදු-අරහත් ආදී නුවණැති උතුමන්වහන්සේලා විසින් ම දේශිත යැයි කියා කියන දෑ ද:

“… සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනයකොට (එක්කර) බැලිය යුතුය.”
‘‘බහා බැලිය යුතු සූත්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනයද්වේශ විනයමෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්තිහාර විභංගය)”

යුක්තිහාර විභංගය.
☞ http://pitaka.lk/55133/18/cs
☞ https://pitaka.lk/bjt/newbooks/43/KN16_Page_056.jpg
සතර මහා උපදේශ = චතුමහාපදෙසකථා.
☞ http://pitaka.lk/161222/188/cs,aps

["එහි යුක්තිහාරය කවරෙ යැ: “සබ්බේසං හාරානං” යන මේ යුක්තිහාර යි. කුමක් යොදා යැ යත්: සතර මහාඅපදේසයෝ යි: බුද්ධාපදේස යැ සඞ්ඝාපදේස යැ සම්බහුලත්‍ථේරාපදේස යැ එකත්‍ථේරාපදේස යි. මොහු සතර මහා - අපදේසයෝ යි. (කිසිවක්හු විසින් එළවනලද සූත්‍රයක හෝ සංවර්‍ණකයා විසින් සංවර්‍ණනාවශයෙන් ලබන සූත්‍රයාගේ හෝ) ඒ අර්‍ත්‍ථපද ව්‍යඤ්ජනපදයෝ සූත්‍රයෙහි බහාලියැයුත්තාහ විනයෙහි ලා සසඳාලියැයුත්තාහ, ධර්‍මතායෙහි බස්වාලියැයුත්තාහ. කවර ස්‍රූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්‍ය්‍යසත්‍යසූත්‍රයෙහි යැ. කවර විනයෙක සසඳාලියැ යුත්තාහ යත්: රාගවිනයෙහි දෝසවිනයෙහි මෝහවිනයෙහි යැ. කවර ධර්‍මතායෙක බස්වාලියැයුත්තාහ යත්: ප්‍රතීත්‍යසමූත්පාද ධර්‍මතායෙහි යි. ඉදින් චතුරාර්‍ය්‍යසත්‍යයෙහි බැසැගනී නම්, ක්ලේශවිනයෙහි ලා සැසැඳේ නම්, ධර්‍මතාවට ද විරුද්ධ නොවේ නම් මෙසේ කාමාදි ආස්‍රවයන් නූපදවා නම්, සතර මහාපදේසයන් හා යම් යම් අර්‍ත්‍ථධර්‍ම, ජාතයෙක් යෙදේද, යම් යම් කරුණෙකින් යෙදේ ද, යම් යම් ප්‍රකාරයෙකින් යෙදේ ද ඒ ඒ අර්‍ත්‍ථධර්‍මජාතය (සූත්‍රයෙන් නඟා සංවර්‍ණනාවශයෙන්) ගතයුත්තේ යි."
"තත්ථ ¶ කතමො යුත්තිහාරො? “සබ්බෙසං හාරාන”න්ති, අයං යුත්තිහාරො. කිං යොජයති ? චත්තාරො මහාපදෙසා බුද්ධාපදෙසො සඞ්ඝාපදෙසො සම්බහුලත්ථෙරාපදෙසො  එකත්ථෙරාපදෙසො. ඉමෙ චත්තාරො මහාපදෙසා, තානි පදබ්‍යඤ්ජනානි සුත්තෙ ඔතාරයිතබ්බානි, විනයෙ සන්දස්සයිතබ්බානි, ධම්මතායං උපනික්ඛිපිතබ්බානි.
කතමස්මිං ¶ සුත්තෙ ඔතාරයිතබ්බානි? චතූසු අරියසච්චෙසු. කතමස්මිං විනයෙ සන්දස්සයිතබ්බානි? රාගවිනයෙ දොසවිනයෙ මොහවිනයෙ. කතමිස්සං  ධම්මතායං උපනික්ඛිපිතබ්බානි? පටිච්චසමුප්පාදෙ. යදි චතූසු අරියසච්චෙසු අවතරති, කිලෙසවිනයෙ සන්දිස්සති ¶, ධම්මතඤ්ච න විලොමෙති, එවං ආසවෙ න ජනෙති. චතූහි මහාපදෙසෙහි යං යං යුජ්ජති, යෙන යෙන යුජ්ජති, යථා යථා යුජ්ජති, තං තං ගහෙතබ්බං."]

T. "තත්ථ ¶ කතමො යුත්තිහාරොතිආදි යුත්තිහාරවිභඞ්ගො. තත්ථ කිං යොජයතීති යුත්තිහාරස්ස විසයං පුච්ඡති. කො පනෙතස්ස විසයො? අතථාකාරෙන ගය්හමානා සුත්තත්ථා විසයො, තෙ හි තෙන සාතිසයං යාථාවතො යුත්තිනිද්ධාරණෙන යොජෙතබ්බා. ඉතරෙසුපි අයං හාරො ඉච්ඡිතො එව. තං පන භූතකථනමත්තං හොති. යස්මා පනායං යුත්තිගවෙසනා නාම න මහාපදෙසෙන විනා, තස්මා යුත්තිහාරං විභජන්තො තස්ස ලක්ඛණං තාව උපදිසිතුං “චත්තාරො මහාපදෙසා”තිආදිමාහ.
තත්ථ මහාපදෙසාති මහාඅපදෙසා, බුද්ධාදයො මහන්තෙ අපදිසිත්වා වුත්තානි මහාකාරණානීති අත්ථො. අථ වා මහාපදෙසාති මහාඔකාසා, මහන්තානි ධම්මස්ස පතිට්ඨානානීති වුත්තං හොති. තත්‍රායං වචනත්ථො – අපදිස්සතීති අපදෙසො, බුද්ධො අපදෙසො එතස්සාති බුද්ධාපදෙසො. එස නයො සෙසෙසුපි. “සම්මුඛා මෙතං භගවතො සුත”න්තිආදිනා කෙනචි ආභතස්ස ගන්ථස්ස ධම්මොති වා අධම්මොති වා විනිච්ඡයනෙ කාරණං. කිං පන තන්ති? තස්ස තථා ආභතස්ස සුත්තොතරණාදි එව. යදි එවං කථං චත්තාරොති? අපදිසිතප්පභෙදතො. ධම්මස්ස හි ද්වෙ සම්පදායො භගවා සාවකා ච. තෙසු සාවකා සඞ්ඝගණපුග්ගලවසෙන තිවිධා. “එවමමුම්හා මයායං ධම්මො පටිග්ගහිතො”ති අපදිසිතබ්බානං භෙදෙන චත්තාරො. තෙනාහ – “බුද්ධාපදෙසො…පෙ… එකත්ථෙරාපදෙසො”ති. තානි පදබ්‍යඤ්ජනානීති කෙනචි ආභතසුත්තස්ස පදානි බ්‍යඤ්ජනානි ච, අත්ථපදානි චෙව බ්‍යඤ්ජනපදානි චාති අත්ථො. සංවණ්ණකෙන වා සංවණ්ණනාවසෙන ආහරියමානානි ¶ පදබ්‍යඤ්ජනානි. සුත්තෙ ඔතාරයිතබ්බානීති සුත්තෙ අනුප්පවෙසිතබ්බානි. සන්දස්සයිතබ්බානීති සංසන්දෙතබ්බානි. උපනික්ඛිපිතබ්බානීති පක්ඛිපිතබ්බානි.
සුත්තාදීනි දස්සෙතුං “කතමස්මි”න්තිආදි වුත්තං. තත්ථ යස්මා භගවතො වචනං එකගාථාමත්තම්පි සච්චවිනිමුත්තං නත්ථි, තස්මා සුත්තෙති පදස්ස අත්ථං දස්සෙතුං “චතූසු අරියසච්චෙසූ”ති වුත්තං. අට්ඨකථායං පන තීණි පිටකානි සුත්තන්ති වුත්තං, තං ඉමිනා නෙත්තිවචනෙන අඤ්ඤදත්ථු සංසන්දති චෙව සමෙති චාති දට්ඨබ්බං. යාවදෙව අනුපාදාපරිනිබ්බානත්ථා භගවතො ¶ දෙසනා, සා එකන්තෙන රාගාදිකිලෙසවූපසමං වදතීති විනයෙතිපදස්ස අත්ථං දස්සෙන්තො “රාගවිනයෙ”තිආදිමාහ. විනයොති හි කාරණං රාගාදිවූපසමනිමිත්තං ඉධාධිප්පෙතං. යථාහ –
“යෙ ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්‍යාසි, ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති නො විරාගාය, සඤ්ඤොගාය සංවත්තන්ති නො විසඤ්ඤොගාය, ආචයාය සංවත්තන්ති නො අපචයාය, මහිච්ඡතාය සංවත්තන්ති නො අප්පිච්ඡතාය, අසන්තුට්ඨියා සංවත්තන්ති නො සන්තුට්ඨියා, සඞ්ගණිකාය සංවත්තන්ති නො පවිවෙකාය, කොසජ්ජාය සංවත්තන්ති නො වීරියාරම්භාය, දුබ්භරතාය සංවත්තන්ති නො සුභරතාය, එකංසෙන ගොතමි ධාරෙය්‍යාසි ‘නෙසො ධම්මො, නෙසො විනයො, නෙතං සත්ථුසාසන’න්ති. යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්‍යාසි ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති නො සරාගාය, විසඤ්ඤොගාය සංවත්තන්ති නො සඤ්ඤොගාය, අපචයාය සංවත්තන්ති නො ආචයාය, අප්පිච්ඡතාය සංවත්තන්ති නො මහිච්ඡතාය, සන්තුට්ඨියා සංවත්තන්ති නො අසන්තුට්ඨියා පවිවෙකාය සංවත්තන්ති නො සඞ්ගණිකාය, වීරියාරම්භාය සංවත්තන්ති නො කොසජ්ජාය, සුභරතාය සංවත්තන්ති නො දුබ්භරතාය, එකංසෙන ගොතමි ධාරෙය්‍යාසි ‘එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසන’”න්ති (චූළව· 406).
ධම්මතායන්තිපදස්ස අත්ථං දස්සෙතුං “පටිච්චසමුප්පාදෙ”ති වුත්තං. පටිච්චසමුප්පාදො හි ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතාති (අ· නි· 3.137) වුත්තො. “ධම්මතායං ¶ උපනික්ඛිපිතබ්බානී”ති ඉදං පාළියං නත්ථි, අත්ථදස්සනවසෙන පන ඉධ වුත්තන්ති දට්ඨබ්බං. එත්ථ ච පවත්තිං නිවත්තිං තදුපායඤ්ච බාධකාදිභාවෙ නියතං පරිදීපෙන්තො සුත්තෙ ඔතරති නාම. එකන්තෙන රාගාදිකිලෙසවිනයං වදන්තො විනයෙ සන්දිස්සති නාම. තථා සස්සතං උච්ඡෙදඤ්ච වජ්ජෙත්වා එකත්තනයාදිපරිදීපනෙන සභාවධම්මානං පච්චයපච්චයුප්පන්නභාවං විභාවෙන්තො ධම්මතං න විලොමෙති නාම.
එවංවිධො ච කාමාසවාදිකං ආසවං න උප්පාදෙතීති ඉමමත්ථං දස්සෙන්තො “යදි චතූසු අරියසච්චෙසූ”තිආදිමාහ. නනු ච අනුලොමතො පටිච්චසමුප්පාදො පවත්ති, පටිලොමතො නිවත්තීති සො චත්තාරි අරියසච්චානි අනුපවිට්ඨො කස්මා ඉධ විසුං ගහිතොති? සච්චමෙතං. ඉධ පන විසුං ගහණං ධම්මානං පච්චයායත්තවුත්තිදස්සනෙන අනිච්චපච්චයලක්ඛණං අසමත්ථපච්චයලක්ඛණං නිරීහපච්චයලක්ඛණඤ්ච විභාවෙත්වා තෙසං උදයවන්තතා තතො එව වයවන්තතා තදුභයෙන ¶ අනිච්චතා උදයබ්බයපටිපීළනෙන දුක්ඛතා අනත්තතාති තිලක්ඛණසමායොගපරිදීපනී සබ්බදිට්ඨිගතකුමතිවිද්ධංසනී අනඤ්ඤසාධාරණා සාසනසම්පත්ති පකාසිතා හොතීති දස්සනත්ථං.
එත්ථ ච සුත්තං සුත්තානුලොමං ආචරියවාදො අත්තනොමතීති ඉදං චතුක්කං වෙදිතබ්බං – තත්ථ සුත්තං නාම තිස්සො සඞ්ගීතියො ආරුළ්හානි තීණි පිටකානි. සුත්තානුලොමං නාම මහාපදෙසා, යං “අනුලොමකප්පිය”න්ති වුච්චති. ආචරියවාදො නාම අට්ඨකථා. අත්තනොමති නාම නයග්ගාහෙන අනුබුද්ධියා අත්තනො පටිභානං. තත්ථ සුත්තං අප්පටිබාහියං, තං පටිබාහන්තෙන සත්ථාව පටිබාහිතො හොති. අනුලොමකප්පියං පන සුත්තෙන සමෙන්තමෙව ගහෙතබ්බං, න ඉතරං. ආචරියවාදොපි සුත්තෙන සමෙන්තො එව ගහෙතබ්බො, න ඉතරො. තථා අත්තනොමති, සා පන සබ්බදුබ්බලාති.
ඉදානි යදත්ථං ඉධ චත්තාරො මහාපදෙසා ආභතා, තං දස්සෙතුං “චතූහි මහාපදෙසෙහී”තිආදි වුත්තං. තත්ථ යං යන්ති යං යං අත්ථජාතඤ්ච ධම්මජාතඤ්ච. යුජ්ජතීති යථාවුත්තෙහි චතූහි මහාපදෙසෙහි යුජ්ජති. යෙන යෙනාති යෙන යෙන කාරණෙන. යථා යථාති යෙන යෙන පකාරෙන. තං තං ගහෙතබ්බන්ති සංවණ්ණියමානෙ සුත්තෙ ආභතෙන කාරණෙන පසඞ්ගෙන පකාරෙන ච සුත්තතො උද්ධරිත්වා සංවණ්ණනාවසෙන ගහෙතබ්බන්ති ¶ අත්ථො. තෙන චතුමහාපදෙසාවිරුද්ධාය යුත්තියා සුත්තතො අත්ථෙ නිද්ධාරෙත්වා යුත්තිහාරයොජනා කාතබ්බාති දස්සෙති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll