Nota Bene - සැළකිය යුතුයි:
"පඤ්ඤවතො අයං ධම්මො"
{සහයෝගය: මෙම වෙබ්අඩවිය ක්‍රියා (Play) කරවීමට හා නැවත්වීම (Pause) කිරීමට හැක.(වේගය වෙනස් කිරීමට Play Button එක මත කිහිප වරක් Click / Touch කරන්න.)[Play Button එක හා Pause Button එක මඟින් වේගය අඩු-වැඩි කර ගත හැක.]}
වෙළඳ දැන්වීම්: පාඨකයන්ගෙන් 99.99%ක් ම කිසිදු පරිත්‍යාගයක් නොකරන බැවින්, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට සිදු වූ/වන බවත්, ඒ/ඒවා මඟින් සිදුවන යම් අපහසුතාවයක් වෙතොත්, ඒ පිළිබඳව අපගේ බලවත් කණගාටුව!
විශේෂ සටහන: ඇතැම් ප්‍රශ්න සඳහා එක එල්ලේ (ඍජුව ම / මූලාශ්‍ර සහිත ව ම) පිළිතුරු සපයා ඇත; ඇතැම් ප්‍රශ්න සඳහා වක්‍රව (වක්‍රෝක්තියෙන්) හා / හෝ මූලාශ්‍රවලින් පමණක් ම පිළිතුරු සපයා ඇත්තේ, පාඨක ඔබගේ විමසුම් ඇස ද චින්තන පරාසය ද දියුණු කිරීමේ (හා ඥාන කෝෂය ද පෘථුල කිරීමේ) අටියෙනි.
1. බොහෝ දෙනාගේ පහසු අවබෝධය (සුඛාවබෝධය) උදෙසා, ව්‍යක්ත - විදග්ධ - සංකීර්ණ - ලිඛිත බස වෙනුවට, ග්‍රාම්‍ය - සරල - සුගම - කථන බස යොදා තිබිය හැක.
2. සෑමවිට ම පාහේ ප්‍රශ්නෝත්තර සඳහා ආශ්‍රිත මූලාශ්‍ර සටහන් කිරීමට උත්සාහගෙන ඇත - පිළිතුරු වඩා විශ්වසනීය (සපථ) කිරීම හා ආදී / මුල් කර්තෘන්වහන්සේලාට / කර්තෘවරුන්ට නිසි ගෞරවය ලබාදීම ආදිය ඉන් අපේක්ෂිත ය.
3. බොහෝවිට ප්‍රශ්නෝත්තර සංස්කරණය කර තිබීමට, එසේ කිරීමට හා සවිස්තරව යාවත්කාලීන කිරීමට ඉඩ-කඩ ඇත. (වක්‍රෝක්තියෙන් හෝ ඍජුව ම සාදෘශ්‍ය / සමාන ප්‍රශ්නෝත්තර ද තිබිය හැක.)
4. කරුණාකර ධර්මානුකූල නොවන යමක් ඇත්නම්, එසැණින් (විගස) පෙන්වාදෙන්න.
5. පැමිණිලි ඇතොත් - කරුණාකර අපව සම්බන්ධකරගන්න | Any query? - Please Contact us.
සැලකිය යුතුය: (ඇතැම්) බාහිර සබැඳි [Links] අපගේ පාලනයෙන් තොර බැවින්, කලින් කලට ඒවා වෙනස් / අක්‍රිය වී තිබිය හැක.
අවවාදය: මෙහි පළකරන කිසිදු දැන්වීමකට, අප කිසිසේත් ම වගකියනු නොලැබේ.
Abbreviations - කෙටි යෙදුම්.
Q = Question(s) / Query = ප්‍රශ්න(ය) / ගැටළු(ව).
A = Answer(s) = පිළිතුර / පිළිතුරු.
R / S = Resource(s) / References / Source(s) = සම්පත් / ආශ්‍රිත / මූලාශ්‍ර(ය).
T = Tending / Think! = යොමුව / සිතන්න!
C = Controversy = මතභේදය.
"ධර්ම දානය තෙම සියලු දානය දිනන්නේය. ධර්ම රසය තෙම සියලු රසය දිනන්නේය.
ධර්මයෙහි ඇල්ම සියලු ඇල්ම දිනන්නේය. තණ්හාව නැතිකිරීම සියලු දුක් දිනන්නේය."
“ධම්මොසධසමං නත්ථි”
“සද්ධර්මෞෂධය හා සාදෘශ්‍යයක් නැත”
"අමතං දදො ච සො හොති, යො ධම්මමනුසාසතී"